Depression නොහොත් විශාදය... ඔන්න අදුරගන්න ක්‍රමේ

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,371
    32,091
    113
    289439993_605463310920984_8658016519802363055_n.jpg

    290372435_605463364254312_4674972460662797859_n.jpg

    290178988_605463404254308_6225856243216614122_n.jpg

    289360277_605463490920966_118522972235603384_n.jpg

    289518873_605463544254294_2232136410673102096_n.jpg

    290625594_605463587587623_4694070097819150367_n.jpg

    289961841_605463757587606_9223218080173038516_n.jpg

    289704719_605463830920932_7358874436885722911_n.jpg


    Credit Goes to
    Beheth peththakin mewa nathi karanna barida?
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    සෙල්ලමක් නෙමේ බන් ඒක බලන් ගියාම. 4 වටේ හැම එකාම ඔහොමයි
    මේ ඇත්තම විස්තරයක් දෙන්නේ. අපේ ගෙවල් පාරේ ඉන්නවා සම්පත් එකේ වැඩ කරන පොරක් . රොක් සොලිඩ් ඩයල් එක.
    දැන් මාස 3 ක විතර ඉදන් පොර ඔය සයින් පෙන්නනවා. අපි එක්ක උනත් ලොකුවට කතාවක් නැ .
    පොරගේ වයිෆ් අපේ අම්මට කතා කරලා විස්තරේ කියල තියනවා. මේ ලක්ෂණ තියෙන්නේ
    Meka bowena ledak wage..hamotama
     
    • Sad
    • Wow
    Reactions: HmNRazor and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    oww machan dan nam lanakwe enne enna wadi depression thiyana aya

    godak ma 30 ta adu aya inne. Owata beheth nathi wenna gathoth thama suicide wadi wenne patan ganneth
    ඔව් එක දිප්රේෂන් නැති අය බලල උදව් කරන්න ඕනේ වෙලාවක් මේක. මට ඇත්තටම පෙන්නේ කන්න නැතුව මැරෙන්න කලින් විශාල වශයෙන් මේක වෙයි වගේ කියල. ඇත්තටම බය උනා මචන් මම නම්. මට දැන් මේ පොර ගැනත් බයයි. මොකක් හරි ගේමක් දෙන්න ඕනේ උට. පොරගේ ලොකු පුතා අපේ එකා එක්ක සෙල්ලම් කරනවා. ඒ මාර්ගෙන් ඕකව මෙහෙ ගෙන්නාගෙන පොඩි කයියක් එහෙම දාල යවන්න ඕනේ රැට :( :yes::yes:

    මෙතනින් කීයක් තියෙන්න ඕනි ද qualified වෙන්න? එකක් දෙකක් නම් තියනවා අනිත්වා හිතලා බලන්න ඕනි, අන්තිම එක ලොවෙත් නෑ! හොද alert එකේ කොයි වෙලෙත් ඉන්නේ, අමතක වෙන සීන් මුකුත් නෑ! අනික කන එක කත හැකී එකපාර දවස් දෙක තුනක් රෙන්ඩ! 🥴
    උබේ මානසික රෝග උබට අදුරන්න බැ මචන්. වෙන කෙනෙක්ගේ හෙල්ප් එක ගන්න. අවදානය උපරිම ඕනේ කරන ජොබ් කරන කෙනෙක් ඉන්නවා නම් එයාට කියල ඉවලුවෙට් කරගන්න. නැත්නම් ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න. මුලදීම කඩා ගන්න. මේකට කරන්න ඕනේ දේ ගැනත් හොයල බලමු
    ------ Post added on Jul 2, 2022 at 1:48 PM

    Beheth peththakin mewa nathi karanna barida?
    එහෙම පුලුවන්ද කියන එක දන්නේ නැ . මේකේ ඩොකෙක් ඉන්නවා නම් අනේ හෙල්ප් එකෙක් දීපල්ලා. පින් සිද්ද වෙනවා
    ------ Post added on Jul 2, 2022 at 1:50 PM

    Meka bowena ledak wage..hamotama
    අම්මෝ ඔව් බන්.
    ------ Post added on Jul 2, 2022 at 1:52 PM

    Matath thiyanawa wage
    යකෝ එහෙනම් ගානක් ගියත් දොකෙක්ට පෙන්නපන්.
    ------ Post added on Jul 2, 2022 at 1:53 PM

    ඕවා කීපයක්ම තියනවා යකෝ... 😁
    ඕවා සෙල්ලම් නෙමේ හොදේ. පොරොවෙන් කඩන්න තියන එක නියපොත්තෙන් කඩන්න සෙට් කරගන්න එපා ඉතින් :lol:
    ------ Post added on Jul 2, 2022 at 1:54 PM