Beheth peththakin mewa nathi karanna barida?
Meka bowena ledak wage..hamotamaසෙල්ලමක් නෙමේ බන් ඒක බලන් ගියාම. 4 වටේ හැම එකාම ඔහොමයි
මේ ඇත්තම විස්තරයක් දෙන්නේ. අපේ ගෙවල් පාරේ ඉන්නවා සම්පත් එකේ වැඩ කරන පොරක් . රොක් සොලිඩ් ඩයල් එක.
දැන් මාස 3 ක විතර ඉදන් පොර ඔය සයින් පෙන්නනවා. අපි එක්ක උනත් ලොකුවට කතාවක් නැ .
පොරගේ වයිෆ් අපේ අම්මට කතා කරලා විස්තරේ කියල තියනවා. මේ ලක්ෂණ තියෙන්නේ

Ubalawa rahat karala tama man yanneUbath idrajithge malli wage mokak hri YT jangiyak ussan awith meke danawa![]()
ඔව් එක දිප්රේෂන් නැති අය බලල උදව් කරන්න ඕනේ වෙලාවක් මේක. මට ඇත්තටම පෙන්නේ කන්න නැතුව මැරෙන්න කලින් විශාල වශයෙන් මේක වෙයි වගේ කියල. ඇත්තටම බය උනා මචන් මම නම්. මට දැන් මේ පොර ගැනත් බයයි. මොකක් හරි ගේමක් දෙන්න ඕනේ උට. පොරගේ ලොකු පුතා අපේ එකා එක්ක සෙල්ලම් කරනවා. ඒ මාර්ගෙන් ඕකව මෙහෙ ගෙන්නාගෙන පොඩි කයියක් එහෙම දාල යවන්න ඕනේ රැටoww machan dan nam lanakwe enne enna wadi depression thiyana aya
godak ma 30 ta adu aya inne. Owata beheth nathi wenna gathoth thama suicide wadi wenne patan ganneth


උබේ මානසික රෝග උබට අදුරන්න බැ මචන්. වෙන කෙනෙක්ගේ හෙල්ප් එක ගන්න. අවදානය උපරිම ඕනේ කරන ජොබ් කරන කෙනෙක් ඉන්නවා නම් එයාට කියල ඉවලුවෙට් කරගන්න. නැත්නම් ඩොක්ටර් කෙනෙක් හම්බෙන්න. මුලදීම කඩා ගන්න. මේකට කරන්න ඕනේ දේ ගැනත් හොයල බලමුමෙතනින් කීයක් තියෙන්න ඕනි ද qualified වෙන්න? එකක් දෙකක් නම් තියනවා අනිත්වා හිතලා බලන්න ඕනි, අන්තිම එක ලොවෙත් නෑ! හොද alert එකේ කොයි වෙලෙත් ඉන්නේ, අමතක වෙන සීන් මුකුත් නෑ! අනික කන එක කත හැකී එකපාර දවස් දෙක තුනක් රෙන්ඩ!![]()
එහෙම පුලුවන්ද කියන එක දන්නේ නැ . මේකේ ඩොකෙක් ඉන්නවා නම් අනේ හෙල්ප් එකෙක් දීපල්ලා. පින් සිද්ද වෙනවාBeheth peththakin mewa nathi karanna barida?
අම්මෝ ඔව් බන්.Meka bowena ledak wage..hamotama
යකෝ එහෙනම් ගානක් ගියත් දොකෙක්ට පෙන්නපන්.Matath thiyanawa wage
ඕවා සෙල්ලම් නෙමේ හොදේ. පොරොවෙන් කඩන්න තියන එක නියපොත්තෙන් කඩන්න සෙට් කරගන්න එපා ඉතින්ඕවා කීපයක්ම තියනවා යකෝ...![]()
