Depression Help

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Doc kiwe masa 6k bheth biwama hodawei kiyla
    Dan 7weni mase, dan mata hodai
    man eka Doc ta kiwama u kiyanawa ehenam thawa aurudu kipayak beheth bonna kiyla. Man ahuwa ethkota hodtma hodaweida kiyla. Ethkota Doc kiynwa hari wdiyta bheth biwama aye enna thiyna idakada adui kiyla. Muge kathawe hatiyta Mata bheth bibi inna wei wage marenaknma

    Bheth dos eka adukrgena awith thawa masa dekakin wage nwaththuwata aulk nadda??
    සිංහල බේත් කරපන්, මාස 6කින් ගොඩ
     
    • Like
    Reactions: Tz4400

    nadun Prabath

    Well-known member
  • May 19, 2009
    423
    338
    63
    මගේ ලඟම යාලුවෙක්ට තියෙනවා Depression. ඔය කතාවම තමයි ඩොක්ට කියලා කියෙන්නෙ මුලින්. මාස 6 කියපු එක අවු 12 ක් දැනට බෙහෙත් බොනවා. දැන් කියනවා බේත් නැවැත්තුවොත් ප්‍රශ්නයක්ලු ආයේ මතුවෙනවලු. හොඳම දේ බේත් වල මිල, මාසෙට රු 17,000 ක් විතර යනවලු බේත් වලට. උත්තරයක් දෙන්න බෑ මම ඩොකෙක් නොවන නිසා. ඒත් මේක ලේසි වැඩක් නෙවෙයි.
     
    SANJU1992

    Well-known member
  • Apr 26, 2014
    1,534
    627
    113
    Doc kiwe masa 6k bheth biwama hodawei kiyla
    Dan 7weni mase, dan mata hodai
    man eka Doc ta kiwama u kiyanawa ehenam thawa aurudu kipayak beheth bonna kiyla. Man ahuwa ethkota hodtma hodaweida kiyla. Ethkota Doc kiynwa hari wdiyta bheth biwama aye enna thiyna idakada adui kiyla. Muge kathawe hatiyta Mata bheth bibi inna wei wage marenaknma

    Bheth dos eka adukrgena awith thawa masa dekakin wage nwaththuwata aulk nadda??
    depression ekata hethuwa?
    wayasa keeyada ban?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මගේ ලඟම යාලුවෙක්ට තියෙනවා Depression. ඔය කතාවම තමයි ඩොක්ට කියලා කියෙන්නෙ මුලින්. මාස 6 කියපු එක අවු 12 ක් දැනට බෙහෙත් බොනවා. දැන් කියනවා බේත් නැවැත්තුවොත් ප්‍රශ්නයක්ලු ආයේ මතුවෙනවලු. හොඳම දේ බේත් වල මිල, මාසෙට රු 17,000 ක් විතර යනවලු බේත් වලට. උත්තරයක් දෙන්න බෑ මම ඩොකෙක් නොවන නිසා. ඒත් මේක ලේසි වැඩක් නෙවෙයි.
    සිංහල බේත් වලට මාසෙට උපරිම 6000ක් යයි.
    depression ekata hethuwa?
    wayasa keeyada ban?
    සෙම හිංදා කේෂ නාලිකා depress වීම.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    සිංහල බේත් කරපන්, මාස 6කින් ගොඩ

    i dont think so bro.

    only medication works for me is removing my presence in toxic environment.

    this is how i do that.-------------
    no sinhala or English medication just slowly developed a habit to ignore other people's opinions and stopped overthinking.
    then barge away from toxic environment (in my case its my workplace ) as soon as i can
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    i dont think so bro.
    Your thoughts are irrelevant
    only medication works for me is removing my presence in toxic environment.
    Soon each n every environment will be toxic to you and wanting to get out of everything.
    this is how i do that.-------------
    no sinhala or English medication just slowly developed a habit to ignore other people's opinions and stopped overthinking.
    then barge away from toxic environment (in my case its my workplace ) as soon as i can
    read above. I have seen this happened to many.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,460
    98,391
    113
    මේකයි මුලින්ම උබල මේකෙ දාගන්න වලිත් එක්ක බලද්දි ඔය වගේ සීන් පබ්ලික් දාන්න එපා.
     
    • Haha
    Reactions: offbeat

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,833
    1
    58,737
    113
    Mother Earth
    මේකයි මුලින්ම උබල මේකෙ දාගන්න වලිත් එක්ක බලද්දි ඔය වගේ සීන් පබ්ලික් දාන්න එපා.
    සිරා. ප්‍රතිවාදියා උබේ weakness එක උගෙ point එකක් කර ගන්නවා. :lol:
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,468
    113
    Srilanka
    Your thoughts are irrelevant

    Soon each n every environment will be toxic to you and wanting to get out of everything.

    read above. I have seen this happened to many.

    its your perception and I'm not against it.
    i just mentioned here how i get out potential depression situation.
    not everyone built in same specs and i agree my kind of solution is not for everybody.
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,699
    1
    4,779
    113
    40
    හත් ඉලව්වෙ!
    machan mehemai..beheth gaddi oyage overall situation ekai dan situation ekai athara wenasa penawanam...dan hithanna oni dewal thiyenawa depression nowi...e thamai..."ai man ehema une? sulu dewal neda man lokuwata hithuwe...anith ayata thiyena prashna ekka me monada.." wage positive paththa hithanna...beheth onimada mata mekata...aye ehema wenne naha kiyala hithala oyama hithin beheth hadaganna...pethi oni wena ekak naha aye..:-)
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    Psycho Pills prescribe karana eka USA wala indan mafia ekak.
    මෙක withdraw karanna ona process ekak thiyenawa.
    Hariyata kale nathinam withdrawal effect එක එනවා.
    එතකොට හිතෙන්නේ ලෙඩේ ආපහු ආවා කියලා. නමුත් ඇත්ත කතාව psycho pills වල withdrawal effect එකයි ඒ දැනෙන්නේ.

    ඕවා eka පාර නවත්තන්න Honda නෑ.
    Cycle කරන්න ඕන ක්‍රම තියනවා.
    Doctors ල channel කරලා අහගන්න හරියට මේ ගැන.