Mn mea sapak dala gedra awa witari kalu..athal eke idapalla condom ehma genath tiya ganin badu nathi wena kathawak ynwa..
පව් තමයි ඉතින්, එහෙම කියල රිස්ක් ගන්න බෑනේ. ඉස්සර වාහන වල බයික් වල ගිය මිනිස්සු වෙන්න ඇති. බස් එකක්වත් නෑ දැන් යන්න. කොළඹින් පිට තත්වෙ තව අවුල්නෙ.adey mage anga seethala wela giya
pereda rakwane idala colombo eddi halt wala hetapu thun denek dagena awa
hahaha ekata nam hina gehin anduna banMn mea sapak dala gedra awa witari kalu..athal eke idapalla condom ehma genath tiya ganin badu nathi wena kathawak ynwa..
ow mata kalpana une na ohoma ekakපව් තමයි ඉතින්, එහෙම කියල රිස්ක් ගන්න බෑනේ. ඉස්සර වාහන වල බයික් වල ගිය මිනිස්සු වෙන්න ඇති. බස් එකක්වත් නෑ දැන් යන්න. කොළඹින් පිට තත්වෙ තව අවුල්නෙ.
ලංකාවේ හුගක් අය එකම ජිවිතයට හුරු උන උන් නේ ඉන්නේ මචන්. වෙනසකට එහෙම නැත්නම් ජිවන තත්වය වෙනස් වෙලා බාදක එක්ක ජිවත් උන අය හුගක් අඩුයි. උන් ඕනේ දෙකට හැඩ ගැහෙනවා. හිතපන් වැඩ ඇරිලා එනකොට වෙනස් පාරක් ගිහින් තියේද උබ? එකත් සයිකොලොජි වලට අනුව ජිවිතේ යන රටාව වෙනස් කිරීමක්. හිතපන් රටවල් වල මිනිස්සු ඒකාකාරී ජීවිතෙන් මිදෙන්න කරන දේවල්. කැම්පින් යනවා. එකේ වෙන්නේ මේ වෙන වැඩේ. ප්රෝවිෂන් අඩු මට්ටමකින් ජිවත් වෙනවා. එහෙම නැති හුගක් උන්ට මේ කාලේ අමාරුයි. එත් ජිවිතේ එක්ක හැප්පුන උන්ට මේ වෙනස එච්චර ලොකු දෙයක් නෙමේ අනුගත වෙන්න.ප්ලෑන් නම් දැන් ඇත්තෙත් නෑ, තිබ්බ ඒව මතකත් නෑ බං. අද මම ළඟ ටවුන් එකට ගියා, මිනිස්සු තුන් දෙනෙක් අත දැම්මා බයික් එකට ලිෆ්ට් ඉල්ලලා. දාගෙන යන්න බයයි දැන් මොන ජාතියෙ බඩුද කියල ෂුවර් නෑනෙ බං. මධ්‍යම පන්තිය පොලොවට සමතලාම වෙලා යයි වගේ.
මම ඉස්සර ඉඳලම ඔය සීන් එක ගැන concerned අපේ තාත්තගෙ යාලුවෙක්ට උන දෙයක් නිසා. පොර රෑ වෙලා බයික් එකේ එනකොට ලොකු බෑග් එකක් උස්සගෙන ගිය එකෙක් අත දාලා. මූ නග්ගගෙන බයික් එකට. ටිකක් දුර යද්දි පොලිසිය නතර කරලා. චෙක් කරල බලනකොට අරූගෙ බෑග් එක ඇතුලෙ T56ක්ලුow mata kalpana une na ohoma ekak
dan nam bayai
------ Post added on Jun 28, 2022 at 12:01 AM
Sirimage kaale mechchara awul une na neda banතාම සිරිමගෙ කාලෙ තරම් අවුල් උනෙ නෑනෙ
ඒ නිසා ඩිප්‍රෙශන් ලොකුවට නෑ, කොහෙවත් යන්න නැති එක තමා දුක
කන බොන දේටත් පෝලිම වැටෙන් කොට තමා ප්‍රෙශර් නැගල එන්නෙ
ඒක තමා. ඇත්තටම මට සෑහන අමාරු වෙනව මේ තත්වෙ එක්ක. විශේෂයෙන් ඉන්ධන නැති එකෙන්. කාලෙන් කාලෙට වෙනස් වෙනස් විදිවලට ජීවත් වෙලා තිබුණත් මට හිතාගන්න බෑ දැන් මොනවා කරන්නද කියලා. ඔලුව නිකං ගල් වෙලා වගේ. මේ ටිකේ උන දේවල් නිසා සෑහෙන්න මානසිකව වැටිලා ඉන්නෙ. කාලයත් එක්ක ඇඩැප්ට් වෙයි. ඔක්කොටම වඩා තරහයි අපිව මේ තත්වෙට දාපු වල් බල්ලො ගැන. අපි පැට්‍රල් ලීටරයක්වත් නිකං ගහලද අනික. ඩොලර් එකක් දැකල තිබ්බෙ පිරමීඩ කරපු එකෙක්ගෙ පර්ස් එකේ තිබිල විතරයි. පොඩි ළමයි එහෙම ඉන්න උන්ට කොහොම ඇද්දලංකාවේ හුගක් අය එකම ජිවිතයට හුරු උන උන් නේ ඉන්නේ මචන්. වෙනසකට එහෙම නැත්නම් ජිවන තත්වය වෙනස් වෙලා බාදක එක්ක ජිවත් උන අය හුගක් අඩුයි. උන් ඕනේ දෙකට හැඩ ගැහෙනවා. හිතපන් වැඩ ඇරිලා එනකොට වෙනස් පාරක් ගිහින් තියේද උබ? එකත් සයිකොලොජි වලට අනුව ජිවිතේ යන රටාව වෙනස් කිරීමක්. හිතපන් රටවල් වල මිනිස්සු ඒකාකාරී ජීවිතෙන් මිදෙන්න කරන දේවල්. කැම්පින් යනවා. එකේ වෙන්නේ මේ වෙන වැඩේ. ප්රෝවිෂන් අඩු මට්ටමකින් ජිවත් වෙනවා. එහෙම නැති හුගක් උන්ට මේ කාලේ අමාරුයි. එත් ජිවිතේ එක්ක හැප්පුන උන්ට මේ වෙනස එච්චර ලොකු දෙයක් නෙමේ අනුගත වෙන්න.
කන්න අඳින්න අඩු උනත් මෙච්චර අවිනිශ්චිතබවක් තිබුනෙ නෑ. පෝලිමට ගියාම පාන් කාල තිබුනා. කඩේට ගියාම රෙදි යාරෙ තිබුනා. භූමිතෙල් තිබුණා. හෙට පාන් කාල තියෙයිද නැද්ද කියල අපි දන්නෙ නෑ.Sirimage kaale mechchara awul une na neda ban
මම හිතන්නේ උබ කරන එක දෙයක් හරි. මේ තත්වෙට පත් උන උන්ගෙන් පාලි ගන්න හිතන එක. එකෙන් හිතට සහනයක් ලැබෙනවා. ඒ වගේම මේක බලපන්. උබ හිතනවද මේ යන තත්වේ ගෝටා ට කන්ටෙන් කරන්න පුළුවන් කියල? ගෝටා ගොනා නිසා උට ඉස්සරහ පෙන්න නැ . මේ යන විදිහට මිනිස්සු පුපුරනවා තව බොහොම ටික කාලෙකින්. ඒ නිසා එකට දෙන්න පුළුවන් සොලුෂන් දෙකයි.ඒක තමා. ඇත්තටම මට සෑහන අමාරු වෙනව මේ තත්වෙ එක්ක. විශේෂයෙන් ඉන්ධන නැති එකෙන්. කාලෙන් කාලෙට වෙනස් වෙනස් විදිවලට ජීවත් වෙලා තිබුණත් මට හිතාගන්න බෑ දැන් මොනවා කරන්නද කියලා. ඔලුව නිකං ගල් වෙලා වගේ. මේ ටිකේ උන දේවල් නිසා සෑහෙන්න මානසිකව වැටිලා ඉන්නෙ. කාලයත් එක්ක ඇඩැප්ට් වෙයි. ඔක්කොටම වඩා තරහයි අපිව මේ තත්වෙට දාපු වල් බල්ලො ගැන. අපි පැට්‍රල් ලීටරයක්වත් නිකං ගහලද අනික. ඩොලර් එකක් දැකල තිබ්බෙ පිරමීඩ කරපු එකෙක්ගෙ පර්ස් එකේ තිබිල විතරයි. පොඩි ළමයි එහෙම ඉන්න උන්ට කොහොම ඇද්ද
කන්න අඳින්න අඩු උනත් මෙච්චර අවිනිශ්චිතබවක් තිබුනෙ නෑ. පෝලිමට ගියාම පාන් කාල තිබුනා. කඩේට ගියාම රෙදි යාරෙ තිබුනා. භූමිතෙල් තිබුණා. හෙට පාන් කාල තියෙයිද නැද්ද කියල අපි දන්නෙ නෑ.
------ Post added on Jun 28, 2022 at 12:15 AM

මට හිතෙන්නෙ මචං දෙවනි ඔප්ෂන් එක වෙන්න ඉඩකඩ අඩුයි. මට හිතෙන හේතු මේවා. උන් හොරකම් කරපු ඩොලර් ද්‍රව මුදල් විදියට තියන්නෙ නෑනේ. ඒවා දේපළ කරලා ආයෝජනය කරලා ඇත්තේ. එතකොට උන්ට එක පාර ඒවා මෙහෙ ගේන්න බෑ. දැන් මුන්ට ඒ රටවල්වලට යන්නත් බෑ. එහෙන් නඩු. ඒ රටවල තියෙන සල්ලි එහෙ මෙහෙ කරන්න ගත්තොත් ඒ රටවල් වල agencies වලට ඉව වැටිලා හොයනවා. එතකොට මුන්ට තව කෙල වෙනවා. මුන් දෙවනි ඔප්ෂන් එකට යන එකක් නෑ.මම හිතන්නේ උබ කරන එක දෙයක් හරි. මේ තත්වෙට පත් උන උන්ගෙන් පාලි ගන්න හිතන එක. එකෙන් හිතට සහනයක් ලැබෙනවා. ඒ වගේම මේක බලපන්. උබ හිතනවද මේ යන තත්වේ ගෝටා ට කන්ටෙන් කරන්න පුළුවන් කියල? ගෝටා ගොනා නිසා උට ඉස්සරහ පෙන්න නැ . මේ යන විදිහට මිනිස්සු පුපුරනවා තව බොහොම ටික කාලෙකින්. ඒ නිසා එකට දෙන්න පුළුවන් සොලුෂන් දෙකයි.
1. ගෝටා ලා අයින් වෙලා යන එක. මොකද ඔතන එකෙක් හරි මොලේ තියන එකෙක් ඉදලා කියයි නේ බන් දැන් පලයල්ලා ඉස්සරහට උබලට මරණේ තමා කියල.
2. උන්ගේ සල්ලි වෙන උන්ගේ මාර්ගෙන් මෙහෙට පොම්ප කරලා ඉතුරු අවරුදු ටික මිනිස්සු අව්ස්සන්නේ නැතුව ශේප් එකේ පැට්‍රොල් ටිකයි කරන්ට් එකයි දීගෙන ඉදි කියන එක.
ඔය දෙකෙන් මුල එක උනොත් හොදා එක වෙන්න තියන චාන්ස් එක අඩුයි. දෙවෙනි එක තමා උන්ට දැන් තියන බෙස්ට් ම ඔප්ෂන් එක. මම නම් කියන්නේ එහෙම දෙනවා නම් අරන් සද්ද වහලා ඉදපල්ලා කියල. දැන් උබලට තියෙන්නේ ඒ කාලේ වෙනකන් අල්ලාගෙන ඉන්න . වැඩිය නටන්න යන්නේ නැතුව ශේප් ගේමක් ගහන එක
එකේ හෙනම කෙස් එකක් තියනවා. දැනටම මුන්ට් EU යන්න බැ /USA නඩු දාල තියෙන්නේ. ඔසී වලින් ගහලා පැන්නුව. එකනේ මාලදිවයින් වලින් ඉඩම් ගත්තේ. එතන හිටියත් සේෆ්ටියක් නැ . මොකද උන් එක්ක ජන්ම වයිරෙකින් ඉන්න කොල්ලෙක් පොඩි එකෙක්ට හරි ගේමක් දෙයි කියන බය උන්ට තියේ. එකනේ බන් උන්ගේ ගැනු ළමයි දැනටම රට පටවල ඉන්නේ. මුන් මේ ලෙවල් මේක එකෙන් ගියොත් කොමත් උන්ට හිරේ ඉන්න වෙන්නේ. එකනේ බන් මිනිස්සු හෙන ඉල්ලද්දී මුන් දාල යන්නේ නත්හේ.මට හිතෙන්නෙ මචං දෙවනි ඔප්ෂන් එක වෙන්න ඉඩකඩ අඩුයි. මට හිතෙන හේතු මේවා. උන් හොරකම් කරපු ඩොලර් ද්‍රව මුදල් විදියට තියන්නෙ නෑනේ. ඒවා දේපළ කරලා ආයෝජනය කරලා ඇත්තේ. එතකොට උන්ට එක පාර ඒවා මෙහෙ ගේන්න බෑ. දැන් මුන්ට ඒ රටවල්වලට යන්නත් බෑ. එහෙන් නඩු. ඒ රටවල තියෙන සල්ලි එහෙ මෙහෙ කරන්න ගත්තොත් ඒ රටවල් වල agencies වලට ඉව වැටිලා හොයනවා. එතකොට මුන්ට තව කෙල වෙනවා. මුන් දෙවනි ඔප්ෂන් එකට යන එකක් නෑ.
පිස්සා resign වෙලා රටෙන් මාරු වෙලා යයි. අනික් රාජපකාලත් එහෙම කරයි සමහරවිට. ඔන්න ඕක වෙන්න probability එක වැඩියි මට හිතෙන්නේ
අපිට වගේ නෙමේ දරුවන්ට කන්න දෙන්න බැරි මිනිස්සුන් පුපුරනවා තරහෙන්. මට හිතෙන්නෙ මහජන කරැල්ලක් ඇතිවෙයි. ඒක ඉතින් රටට හොඳ නෑ. හොඳ නෑ කියන්නෙ අන්තිම නරකයි
උනටත් ඩිප්‍රෙශන් මචන් කොයි වෙලාවේ මාට්ටු වෙයිද , බඩු ගල් වෙයිද ,සල්ලි කෝ උන් ඉන්නේ සුපිරි ප්‍රෙශර් එක්ක. මම මල් වික්කනේ අම්මෝ කොච්චර සෙකුරිටි මෙශස් ගන්න ඕනෙද බන් අහු නොවි කරන්න . ඒක තමා සුපිරිම ප්‍රෙශර් එකපෙත්ත බොන්න අමතක වුනයි ලොල්
---------------------------------------------------
Depression නැති එකෙක් හොයන්න එක්කෝ කළු කඩ බිස්නස් කරන එකෙක් වෙන්න ඕනේ
නැත්නම් කුඩු බිස්නස් කාරයෙක් වෙන්න ඕනේ වුනාට තමයි මේ දවස් වල බිස්නස් සරු
Mata nam plan godak thibba ban. Okkoma dan habakdon't have a clue. ada jeewath wenawa witharai. heta aharunoth ethakota heta jeewath wenawa.karanna ona ewa ganna ona ewa gena hithenneth na ewa mathakath na bn
ඒකෙ කතා දෙකක් නෑ. රට පටවපු සල්ලි හොල්ලන්න බැරි නිසා තමයි මුන් මෙහෙම ඉන්නේ. නැත්නම් මෙලහට ඒක කරලා. මිල අඩු නූනත් පෝලිම් නැති වෙලාබඩු ගන්න තිබ්බොත් මිනිස්සු ෆුල් කාම් ඩවුන් වෙනවා. අපි උනත් උන්න හැටියට මලා මදැයි කියල 500ට පැට්‍රල් ගහන් යනවනේ. ඒ මිනිස්සුන්ගෙ හැටි. ඊළඟ පාර වෙනකොට ආයෙ හොඳ කම්පේන් එකක් කරලා නෝමල් පොන්නයව උනත් දාන්න බැරිකමක් නෑ. මෙතන හොඳම දේ තමා අනික් රටවල් වලින් මුන් බ්ලැක්ලිස්ට් වෙලා ඉන්න එක. ඔය අස්සෙ මයිනා කජ්ජ ගැහුවොත් එහෙම නියම චාන්ස් එකක් වදිනවා. කැණිමඩලෙ මැද ඇණේ ගැලෙව්ව වගේ වෙයි.එකේ හෙනම කෙස් එකක් තියනවා. දැනටම මුන්ට් EU යන්න බැ /USA නඩු දාල තියෙන්නේ. ඔසී වලින් ගහලා පැන්නුව. එකනේ මාලදිවයින් වලින් ඉඩම් ගත්තේ. එතන හිටියත් සේෆ්ටියක් නැ . මොකද උන් එක්ක ජන්ම වයිරෙකින් ඉන්න කොල්ලෙක් පොඩි එකෙක්ට හරි ගේමක් දෙයි කියන බය උන්ට තියේ. එකනේ බන් උන්ගේ ගැනු ළමයි දැනටම රට පටවල ඉන්නේ. මුන් මේ ලෙවල් මේක එකෙන් ගියොත් කොමත් උන්ට හිරේ ඉන්න වෙන්නේ. එකනේ බන් මිනිස්සු හෙන ඉල්ලද්දී මුන් දාල යන්නේ නත්හේ.
එකයි මම නම් හිතන්නේ මුන් සල්ලි වියදම් කරලා මෙහෙ ඉන්න බලයි. මොකද තව අවරුදු 5 ක් විතර කාලේදී මුන්ට මේක ශේප් කරගන්න පුළුවන්. මොකද ලංකාවේ ඉන්න මිනිස්සු මොලේ නෙමේ නේ ඉස්සරහට් දාන්නේ හදවත නේ. මුන්ට ඕනේ තරම් සල්ලි තියනවා. අපේ උන්ට මේ තත්වේ දී දෙන්න ඕනේ පැට්‍රොල් ටිකයි විදුලියයි විතරයි. එක හරියට දුන්නොත් මම ගැරන්ට් කරනවා මිනිස්සු සද්ද වහනවා. අතරින් පතර නයත් ගන්න පුළුවන් නේ.
Rhythm kiyala ban mona karumayakda kohewath yanna ne. Kaamak kanna ne. Baddak ekka kottak paninnath bene ban dan. Shit.Ayyooo.kotchara kivath igena ganne nane.
Buduhamdurwangen deyyo ahuwalu kohomada ohoma inne kiyala.mude gilienna giyeth ne pinanna giyeth ne kivvalu.rythem ekata ekathu weyan.
දාගෙන නම් යන්න එපා බන්.කවුරුත් නැති හරියක උබෙ බෙල්ලට පිහියක් තියල ඇදල දැම්මොත් කාට කියන්නද?ප්ලෑන් නම් දැන් ඇත්තෙත් නෑ, තිබ්බ ඒව මතකත් නෑ බං. අද මම ළඟ ටවුන් එකට ගියා, මිනිස්සු තුන් දෙනෙක් අත දැම්මා බයික් එකට ලිෆ්ට් ඉල්ලලා. දාගෙන යන්න බයයි දැන් මොන ජාතියෙ බඩුද කියල ෂුවර් නෑනෙ බං. මධ්‍යම පන්තිය පොලොවට සමතලාම වෙලා යයි වගේ.
නෝමල් ගේ සහ මයිනාගේ හුගක් ඒවා බිට් කොයින් තියෙන්නේ කියල තමා කියන්නේ. සුදු සල්ලි උනත් ලොකු දෙන්ජර් එකක් නැ ස්විස් දැම්මොත්. උන් UN නැති නිසා ඉන්කුවේරි කරන්න බැ . මට නම් හිතෙන්නේ බොන්ඩ් වගේ දේවල් වලින් දාල ඇති. ඔය නැන්දේ ගේ ගැනිට USA නඩු වැටිලා තියෙන්නේ ඉඩමකට. එකේ සල්ලි ආපු විදිහ පෙන්නන බැරි වෙලා. අනිවා මෙහෙන් අදපුවා තමා. මට හිතෙන්නේ බොහෝ විට මුස්ලිම් රටවල් හරහා සල්ලි මෙහෙ දායි වගේ. උබලට ප්‍රශ්නයක් උනේ ඔය හම්බ පෙට්රෝල් ෂෙඩ් වර්ගේ අලුතෙන් එන. රටේ ඩොලර් මිලියනයක් වත් නැතුව උන්ට සල්ලි කෙහෙන්ද තෙල් මෙහෙට ගෙන්න. මෙබි අර වැඩේ වෙන්න පුළුවන් ඔය වෙන්නේ.ඒකෙ කතා දෙකක් නෑ. රට පටවපු සල්ලි හොල්ලන්න බැරි නිසා තමයි මුන් මෙහෙම ඉන්නේ. නැත්නම් මෙලහට ඒක කරලා. මිල අඩු නූනත් පෝලිම් නැති වෙලාබඩු ගන්න තිබ්බොත් මිනිස්සු ෆුල් කාම් ඩවුන් වෙනවා. අපි උනත් උන්න හැටියට මලා මදැයි කියල 500ට පැට්‍රල් ගහන් යනවනේ. ඒ මිනිස්සුන්ගෙ හැටි. ඊළඟ පාර වෙනකොට ආයෙ හොඳ කම්පේන් එකක් කරලා නෝමල් පොන්නයව උනත් දාන්න බැරිකමක් නෑ. මෙතන හොඳම දේ තමා අනික් රටවල් වලින් මුන් බ්ලැක්ලිස්ට් වෙලා ඉන්න එක. ඔය අස්සෙ මයිනා කජ්ජ ගැහුවොත් එහෙම නියම චාන්ස් එකක් වදිනවා. කැණිමඩලෙ මැද ඇණේ ගැලෙව්ව වගේ වෙයි.
දාගෙන නම් යන්න එපා බන්.කවුරුත් නැති හරියක උබෙ බෙල්ලට පිහියක් තියල ඇදල දැම්මොත් කාට කියන්නද?
ඒක තමා බං, මම මේ සිද්ධිය නිසා ඉස්සර ඉඳලා කාවවත් වාහන වලට නග්ගගන්නෙ නෑ දන්න අඳුරන එකෙක්නම් ඇරෙන්න. දැන් ඒ අවදානම කීප ගුණයකින් වැඩියි.මම ඉස්සර ඉඳලම ඔය සීන් එක ගැන concerned අපේ තාත්තගෙ යාලුවෙක්ට උන දෙයක් නිසා. පොර රෑ වෙලා බයික් එකේ එනකොට ලොකු බෑග් එකක් උස්සගෙන ගිය එකෙක් අත දාලා. මූ නග්ගගෙන බයික් එකට. ටිකක් දුර යද්දි පොලිසිය නතර කරලා. චෙක් කරල බලනකොට අරූගෙ බෑග් එක ඇතුලෙ T56ක්ලු
මටත් හිතුනා ඕක. මොන පිස්සද නැත්නම් මෙහෙම රටකට අත දාන්නෙ මේ වෙලාවෙ. මෙහෙ රුපියල් කොල අරන් ගිහින් උන් බීඩි ඔතන්නයැ. ලොකු රෙසිස්ටන්ස් එකකුත් එනවා ඒකට. ඉන්දියන් ඔයිල් එකත් කැමති නැතුව ඇතිනේ. බලමුකෝ,නෝමල් ගේ සහ මයිනාගේ හුගක් ඒවා බිට් කොයින් තියෙන්නේ කියල තමා කියන්නේ. සුදු සල්ලි උනත් ලොකු දෙන්ජර් එකක් නැ ස්විස් දැම්මොත්. උන් UN නැති නිසා ඉන්කුවේරි කරන්න බැ . මට නම් හිතෙන්නේ බොන්ඩ් වගේ දේවල් වලින් දාල ඇති. ඔය නැන්දේ ගේ ගැනිට USA නඩු වැටිලා තියෙන්නේ ඉඩමකට. එකේ සල්ලි ආපු විදිහ පෙන්නන බැරි වෙලා. අනිවා මෙහෙන් අදපුවා තමා. මට හිතෙන්නේ බොහෝ විට මුස්ලිම් රටවල් හරහා සල්ලි මෙහෙ දායි වගේ. උබලට ප්‍රශ්නයක් උනේ ඔය හම්බ පෙට්රෝල් ෂෙඩ් වර්ගේ අලුතෙන් එන. රටේ ඩොලර් මිලියනයක් වත් නැතුව උන්ට සල්ලි කෙහෙන්ද තෙල් මෙහෙට ගෙන්න. මෙබි අර වැඩේ වෙන්න පුළුවන් ඔය වෙන්නේ.