Salli nam awulak ne ban. Maseta 3 k wage enawa. 6M savings tiyenawa. No loans. But, salli satha pahaka wadak ne dan. One deyak wath ganna ne.හෙට ගැන හිතන්නේ නැතුව එක පොස්ට් පොන්ඩ් කරපන් මාස 6 කට. ඒ මාස 6 අවමය තියන් ජිවත් වෙනවා කියල හිතන්න. ඒ කියන්නේ කන්න බොන්න ටික සෙට් කරගෙන ඉන්නවා කියල. ඕක බන් මම මිට මාස 3 කට විතර කලින් ත්‍රෙඩ් එකක් දාල කිව්වා. මෙහෙම දෙයක් වෙනවා එකට මෙන්න මේ දේවල් ටික කරපන් කියල. සරලව උබට මාසෙට 2 ක් වත් එනවා නම් සල්ලි පැත්තේ ප්‍රශ්නයක් නැනේ. ගේමක් ගහන්න පුළුවන්. මම කිව්වා මාස 6 සින් එක ඔලුවට දාගන්න. එකත් එක්ක සල්ලි ටිකක් තියේ නම් මේ වගේ එකක ලොකු දුරක් යන්න පුළුවන් සවයිවල් එකේ. ඊළගට පාස්පෝට් එක . එක රෙදි පිට තියාගන්න. මේවා ලොකුවට ගියොත් අඩුම ඉන්දියාවට බෝට්ටුවකින් හරි යන්න පුළුවන්. ඒ වගේ තමන් අමාරුවේ වැටෙන්න පුළුවන් හැම පැත්තම කවර කරගන්න. එහෙම උනාම දිප්රේෂන් එන්න හේතුවක් නැනේ. ඊට පස්සේ උබලට පුළුවන් අනික් මිනිසුන්ට හෙල්ප් කරන්න. එකෙන් තවත් දිප්රේෂන් එක අඩු වෙනවා
GoodHave an exist plan so nope. Still waiting to see if I want to execute it or not.
------ Post added on Jun 28, 2022 at 1:03 AM
Allan ata thalanna tiyenne. Okun nisa tamai mehema petrol iwara une.Pissuda huththo, balapanko 3wheel tika hire yana widiya hita indan![]()
![]()
------ Post added on Jun 28, 2022 at 1:04 AM
Because, you are not living in SLnot at all
------ Post added on Jun 28, 2022 at 1:05 AM
Gedara haal 80 kg tiyenawa. Pol gas dekak kos gahak gedara tiyenawa. Eth ban ane manda.මැරෙන්නේ නැතුව. ඒක තමා අවමය. අපි එක කරන ගමන් මුන් එලවන්න දෙයක් කරන්න තිබ්බේ. එත් එක මිස් නේ බන්. කිසිම ක්ලියර් එකක් නැති අනාගතයක් දැන් තියෙන්නේ.
------ Post added on Jun 28, 2022 at 1:08 AM

