Depression

Gayanxjp

Active member
  • Nov 21, 2018
    404
    93
    28
    machan mata office eke innakota oluwa ridenawa.sihiya adu wenawa wage wenawa.mata eliyata giyama eka hariyanawa.ude idan ekama widiyata inne,poddak awidinawa office eka athule.eth sihiya enawa wage terenne eliyata bessama.mekata treatment ekak tiyenawada?
     
    • Wow
    Reactions: techhelpme

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඔෆිස් එක ඇතුලේ air fresheners පාවිච්චි කරනවද? සමහර air fresheners / perfumes වල සුවඳට මගෙත් ඔලුව රිදෙනවා. තව අපේ තාත්තා වැඩකරන කාලේ කම්පැනි එකෙන් දීලා තිබුන වාහනේක යනකොටත් මගේ ඔලුව රිදුනා ඒ දවස්වල. ගෙදර අනිත අයට ඒ ප්‍රශ්නේ තිබුනේ නෑ මට විතරයි.
     
    • Like
    Reactions: sawyer sweeten