Derana Dell Studio - Audio

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් බං.. මාත් හෙව්වා හම්බවුණේ නෑ.. අන්තිමේ කඩෙන් ගත්තා.. DVD එක.. රුපියල් සීයයි..;)
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113

    තවම නම් හොයා ගන්න බැරි උනා මචන්.. තිබුනොත් කියන්න... ලොකු උදව්වක්...
    එල එල මචං. උඹටත් හම්බුනොත් මේ ත්‍රෙඩ් එකේම ලින්ක් ඒක දාපන්... :)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    කොහෙන්ද බන් ගත්තෙ... අනිවා ගන්න ඕනි....
    DVD කඩේකට රිංගපං.. පොඩි ඒවා නෙමෙයි.. ඔය ටිකක් ලොකුවට කරන ඒවා.. එකක ප්‍රෝග්‍රෑම් දෙකක් ඇඩ් කරලා තියෙනවා.. කොලිටි එකත් සුපිරියි..:)
     

    sampathrathnayake

    Well-known member
  • Jan 19, 2008
    2,495
    784
    113
    Jumeirah Beach
    DVD කඩේකට රිංගපං.. පොඩි ඒවා නෙමෙයි.. ඔය ටිකක් ලොකුවට කරන ඒවා.. එකක ප්‍රෝග්‍රෑම් දෙකක් ඇඩ් කරලා තියෙනවා.. කොලිටි එකත් සුපිරියි..:)

    හොයා ගන්න පුලුවන් උනොත් අනිවා.. අදම අප්ලෝඩ් කරන්නම්...

    උබල ඔක්කොටම තෙරුවන් සරණයි....!!!!!