Audio වැඩ්ඩෝ Help එකක් දීපන්

DeeKuu

Junior member
  • Aug 19, 2025
    37
    38
    18
    දැන් බං ටික්ටොක් එකේ එහෙම කාමරේ ඉඳන් Covers කරන කෙල්ලෝ කොල්ලෝ නිකන් wired headset එකේ Mic එකෙන් රෙකෝඩ් කරලා Background noise නැතුව Studio Quality මරුවට හදනවනේ. මං කියන්නේ Audio වෙනම හදලා දාන එවුන් නෙවෙයි. ඒ වගේ කොලිටියට හෙඩ්සෙට් මයික් එක ගහන් ගිටාර් එක Strumming කර කර සිංදුවක් Cover එකක් කරලා කොහොමද Noise Reduce කරලා Quality කරන්න පුලුවන් tool එක? (Suno එකෙන් බෑ)