Derana trying to fool the people using Mahela name.

eathan

Well-known member
  • Apr 21, 2011
    837
    911
    93
    doha
    උන් දන්නෙ නෑ මයියා කියන්නෙ කොහොම මොළ කාරයෙක්ද කියලා..
    දවසක් ක්‍රිකට් ක්‍රීඩකයන්ව හදන්නෙ මාද්‍යෙන් කියලා මාලිගෙන් රෙදි නැති වෙන්න අහගත්තේ මුන් තමයි.. මේ ක්‍රීඩකයන්ව හදන හැටි වෙන්න ඇතී 🤣

    මේවා නම් මහා තුප්පැහු කුචීත වැඩ මහත්තයෝ 🖕
    FCK Derana
    106544696_198938141581495_4901841105317177584_o.jpg
    106530214_1215401422131012_8302099687978242272_o.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,615
    40,186
    113
    ලෝක ප්‍රසිද්ධ කතා බයියොන්ට අදාල නෑ. හාමුට ග්‍රවුන්ඩ් එකෙන් කොමිස් ගහන්න නොදුන්න එකේ පළිය ගන්න බයි මීඩියා නොකරන දෙයක් නෑ, බයියෝත් නොගහන මඩක් නෑ.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    කලින් පාර හුටන්ට කෙලවෙන්න ලොකුවටම බලපෑවේ ජනාධිපති මාධ්‍ය ඒකකය...
    මේ පාර නම් ගෝඨට දෙරණ වගේ..චන්දෙට වැඩකල දැන් ඉතින් උඩ බලන් ඉන්න තියෙන්නේ කට්ටිය එක්ක පිස්සු කෙලිනකොට..
     
    • Like
    Reactions: white cat