අමන්දි නිකන් අම්මන්ඩි වගේ යකෝ කිසි බයක් නැතුව හෙන සෙට් එකක් ඉන්න තැනකට දෙ තුන් දෙනෙක් එක්ක බැහැල කතා කරනව.
දෙරණෙ උන් වට වෙලා බලන් ඉන්නව.
කොහොම වුනත් සිරසෙ උන් බොරුව කලේ කියල දැන් හුඟක් උන් දන්නව නෙ.අමන්දි නිකන් අම්මන්ඩි වගේ යකෝ කිසි බයක් නැතුව හෙන සෙට් එකක් ඉන්න තැනකට දෙ තුන් දෙනෙක් එක්ක බැහැල කතා කරනව.
දෙරණෙ උන් වට වෙලා බලන් ඉන්නව.
කොහොම වුනත් සිරසෙ උන් බොරුව කලේ කියල දැන් හුඟක් උන් දන්නව නෙ.
දෙරණ සිරස හිරු සවර්ණවාහිනී ඔක්කොම මහා තුප්පහි බන්. හොදට ගුණාත්මකැ වැඩසටහන් තියෙන්නේ රුපවාහින්ය ස්වදින රුපවාහිනිය( දේශපාලනය හැරුණු කොට). ආදර්ශමත් නාට්ටියක් ලමකතාවක් ගියත් යන්නේ රජයේ ඒවගේ තමයි. මොකද ඒවගේ ඉස්ස සමහර පරණ මිනිස්සු ගුණාත්මක බව අගයනවා
අනිත් ඒවා ඔක්කොම චා. ස්වරනවාහිනිය අනුබද්ද රජ fm වැල කතා පවා ගොයපු චැනල් එකක්.
සිරස දෙරණ දෙකම හදන්නේ මේක මාකටින් උපක්‍රමයක් කරගන්න