derane para kiyana tharuka programme contact ???

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,088
    354
    83
    e programme eke manjula peiriswa contact krne komda number akak danne nahane derane pakala
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    සල්ලි නැද්ද ? ජොබ්ක හොයා ගන්න
    සල්ලි මදිද ? වියදම අවම කර ගන්න තවත් ආදයම් මාර්ග හොය ගන්න
    ආදර ගැටලූද ? අත් හරින්න වෙනස් විදියකට හිතන්න , තමන්ගේ අඩුපාඩුවක් නම් හදා ගන්න
    හැම වෙලෙම ප්‍රශ්ණද ? හිතන්න තමගේ චරිතේ ගැටලූවක් කියලා, වෙනස් විදුයකට අන් අය සමග ගනුදෙනූ කරන්න .
    ලෙඩ රොග වලට බයද ? පරිසම් වෙන්න දිනකට අවශ්‍ය උපරිම වතුර ප්‍රමාණය බොන්න සමබර අහාර වෙලක් ගන්න .
    නඩූ දඩ අහක යන ලෙඩද ? නීති ගරුක පුද්ගලයෙක් විදියට බුදු දහමට අනූව ජිවත් වෙන්න
     
    thanks mchn

    na bn mta number akak podk one dyk tynwa danaganna akaie bn
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    thanks mchn

    na bn mta number akak podk one dyk tynwa danaganna akaie bn

    මම දන්නේ නැහැ ඔය කවුද කියලා එත් මචො ඇත්තටම මිනිස්සුන්ව මානසිකව වට්ටනවා, මිනිස්සුට මෙක කරොත් මෙහෙම වෙනවා කියලා බොරුවට බලාපොරොත්තු දෙනවා?

    ඇත්තටම මනූස්සයා බිව්වොත් ගෙදර අවුල් වෙනවා එකට පූජා තියලා හරියන්නේ නැහැ, ඩොක්ටස්ලා ඉන්නවා මචන් බෙහෙත් දෙන එපා වෙන්න ,

    අපෙ අක්කා කෙනෙක්ට කිව්වා පරේ අයින් වෙලා යන්නලූ ලොකු ඇක්සිඩන් වෙකක් වෙනවාලූ ඔපරෙශන් කරන්න වෙනවාලූ, තර්කය සාධාරණයි අද කලේ පාරේ අනින් වෙලා ගියත් ගෙදර හිටියද් එන වහනේ එනවා හැප්පෙන්න , කවුරු හරි කිව්වොත් එක කර්මය කියලා එක පැත්තකින් හරි , එත් ඇමරිකාව වගේ රටක නීතිය එක්ක නීනිගරුක මිනිස්සු බිහිවෙලා ඉද්දි එක වෙන් වෙනවා,

    අනික තමයි බන් ඔනම දෙකට හේතුවක් තියෙනවා.