Jiwithe Una Amuthu Siddi

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,449
    1
    99,110
    113
    Leasing World
    මේ ත්‍රෙඩ් එක දාලා මාස 10ක් වෙනවා. දැන්වත් උඹ සිංහලෙන් ටයිප් කරන්න ඉගෙන ගත්තද? නෑ කියලා සිංග්ලිෂ් වලින් නම් ටයිප් කරන්න එපා නැත්තන් මෙන්න මේ ඉමොජිය දාපන්. " :no: "
    thama singlish thama bn :lol: :lol:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,393
    13,158
    113
    ටිකක් හිටාම්කො කියෝ ගන්නකං.ඊට පස්සේ කොමෙන්ටුවක් දාඤ්ඤං.... :lol: :lol:
     
    • Haha
    Reactions: hodakolla

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,927
    1
    157,193
    113
    96
    හෝමාගම
    ඇස් රිදෙනවා බන් කියවද්දි :nerd:

    හොද කොල්ලා, උබ ඉන්න තැන කියපන්, මන් ඇවිල්ලා සින්හලෙන් ටයිප් කරන්න කියල දෙන්න.

    අම්මප, මට මුකුත් එපා, ආවම ප්ලෙන්ටියක් දියන් , ඒ ඇති හොදටම. :P
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,449
    1
    99,110
    113
    Leasing World
    ඇස් රිදෙනවා බන් කියවද්දි :nerd:

    හොද කොල්ලා, උබ ඉන්න තැන කියපන්, මන් ඇවිල්ලා සින්හලෙන් ටයිප් කරන්න කියල දෙන්න.

    අම්මප, මට මුකුත් එපා, ආවම ප්ලෙන්ටියක් දියන් , ඒ ඇති හොදටම. :P

    watinwa hode ilaga para mama english walin type krala ubata msg ekak dnwa

    uba sinhalata type krala ewon hode
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,393
    13,158
    113
    ඇස් රිදෙනවා බන් කියවද්දි :nerd:

    හොද කොල්ලා, උබ ඉන්න තැන කියපන්, මන් ඇවිල්ලා සින්හලෙන් ටයිප් කරන්න කියල දෙන්න.

    අම්මප, මට මුකුත් එපා, ආවම ප්ලෙන්ටියක් දියන් , ඒ ඇති හොදටම. :P
    @hodakolla ටී එකක් මං අරන් දෙන්නං වඩේ එක්ක.උඹ ඌට වාඩිවෙන්න පුටුවක් විතරක් දියං...බැයිනං කියාම් ඒකත් මම්ම අරං එන්නං.. :lol: :lol:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,449
    1
    99,110
    113
    Leasing World
    @hodakolla ටී එකක් මං අරන් දෙන්නං වඩේ එක්ක.උඹ ඌට වාඩිවෙන්න පුටුවක් විතරක් දියං...බැයිනං කියාම් ඒකත් මම්ම අරං එන්නං.. :lol: :lol:

    anna balapn hitha hoda minissu ekenma :yes: :yes: :yes: