Jiwithe Una Amuthu Siddi

dayt0na

Well-known member
  • Jan 2, 2012
    14,270
    6,529
    113
    Me katha tika kiyewwama mathak une. Api mulinma bendala hitiye apartment ekaka (4 weni thattuwe). Dawasak ra kussiye dora wahaddi dakka gembek innawa eliye balcony eke. E gembage enge thambili pata lapa dekak thiyenawa (eken thamai uwa aduraganna lesi)

    Dawalta mu penna na, rae ta thamai mathu wenne. Ohoma dawasak dekak inna deela mama kohoma hari muwa allala aran gihin pallehata damma.

    Aye dawas dekakin withara baladdi e widiyema gembek innawa. Ara thambili pata lapa dekath thiyenawa. Thawa gembek inna athi kiyala hithala uwath allala gihin demma pallehata.

    Menna elanga dawase balanakota aye mu innawa kussiye balcony eke. Elanga para allala 5km withara gihin welakata demma.

    Mata thama hithaganna bari thattu 4k badagagena ehema gembek geta awe kohomada kiyana ekai. Issaraha doren gembekta ringanna ba. Anika mu awilla inneth kussiye balcony eke, wena karadarayak na.
    :rofl:
    5km durin daala umba gedara enekota gemba hitiyanan puduma wenna thibba
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,231
    714
    113
    sky
    :rofl:
    5km durin daala umba gedara enekota gemba hitiyanan puduma wenna thibba

    කොච්චර දුරට ගිහින් දැම්මත් එනවා උන්
    කොහොම පාර හොයා ගන්නවා ද මන්දා. පොඩි
    පෙරමෝන හරි මොනවා හරි වලින් හොයාගෙන එනවා ඇති
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    71,783
    1
    79,610
    113
    Leasing World
    කොච්චර දුරට ගිහින් දැම්මත් එනවා උන්
    කොහොම පාර හොයා ගන්නවා ද මන්දා. පොඩි
    පෙරමෝන හරි මොනවා හරි වලින් හොයාගෙන එනවා ඇති
    :yes: :yes: :yes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    14,518
    1
    28,520
    113
    29
    Kalutara
    මේ ත්‍රෙඩ් එක දාලා මාස 10ක් වෙනවා. දැන්වත් උඹ සිංහලෙන් ටයිප් කරන්න ඉගෙන ගත්තද? නෑ කියලා සිංග්ලිෂ් වලින් නම් ටයිප් කරන්න එපා නැත්තන් මෙන්න මේ ඉමොජිය දාපන්. " :no: "
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    71,783
    1
    79,610
    113
    Leasing World
    මේ ත්‍රෙඩ් එක දාලා මාස 10ක් වෙනවා. දැන්වත් උඹ සිංහලෙන් ටයිප් කරන්න ඉගෙන ගත්තද? නෑ කියලා සිංග්ලිෂ් වලින් නම් ටයිප් කරන්න එපා නැත්තන් මෙන්න මේ ඉමොජිය දාපන්. " :no: "
    thama singlish thama bn :lol: :lol:
     
    • Angry
    Reactions: Heshan Daminda

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    2,232
    4,089
    113
    ටිකක් හිටාම්කො කියෝ ගන්නකං.ඊට පස්සේ කොමෙන්ටුවක් දාඤ්ඤං.... :lol: :lol:
     
    • Haha
    Reactions: hodakolla