Jiwithe Una Amuthu Siddi

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,284
    113
    sky
    මම පොඩි කාලේ ගෙදර ඉස්සරහා රෙදි වැලේ වනලා තිබුණා ලොකු බෙඩ්ෂීට් එකක්.
    මම ගෙයින් එළියට එනකොට ඒ බෙඩ්ෂීට් එක අස්සෙන් කකුල් දෙකක් පේනවා.
    උඩින් ඔළුවක්වත් මුකුත් නෑ. යටින් කකුල් දෙක විතරයි.
    මම බයේ ගෙදර අයට කතා කළාම ආවා. එයාලා එනකොට නෑ.
    මම පිටිපස්ස හැරිලා එයාලාට කතා කරන අතරේ කකුල් දෙක අතුරුදන්.
    ඒ ඉක්මණට එතනින් යන්න විදියක් නෑ කාටවත්. :shocked:

    එතන කවුරුහරි කෙනෙක් ඉඳලා, මම ගෙදර අයට කතාකරන්න පිටිපස්ස බැලුව වෙලාවේ
    හැංඟෙන්න හැදුවා කියලා හිතුවොත්, ඒකත් වෙන්න බෑ.
    රෙද්දට මුවාවෙලා පිටිපස්සටම ගියා නම් එතන තියෙන්නේ ටිකක් ලොකු පල්ලමක්.
    ඒකේ අන්නාසි පඳුරු හෙමත් තිබුනා ඒ කාලේ. දුවන්නත් බෑ.
    ගෙදර අය එනකොටම අතුරුදන් නිසා මම දුවගෙන පල්ලම ගාවට ගිහින් බැලුවත් කවුරුත් නෑ.
    එතන ඉඳන් බැලුවාම ලොකු ප්‍රදේශයක් පේනවා පහළ. හැංඟෙන්න තැනක් නෑ.

    ඉස්කෝලේ යන්නත් කලින් වගේ ඔය සිද්ධිය වුනේ.
    තාමත් මතකයි. :eek:

    උබ දකින්න කලින් ඌ පල්ලමට වැටෙන්න ඇති.ලැජ්ජාවට කෑගහන්න නැතුව ඇති.
    පොඩි එකෙක් ද ලොකු එකෙක් ද
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411

    තරුණ වයසේ කෙනෙක්ගේ වගේ සාමාන්‍ය සුදු කකුල් දෙකක්.
    බෙඩ්ෂීට් එක ලොකු නිසා පාතටම වගේ තියනවා. වළලුකරෙන් පොඩ්ඩක් උඩට යනකම් විතරයි කකුල් පේන්නේ.
    ගෑනු කෙනෙක්ගෙද පිරිමි කෙනෙක්ගෙද කියන්න තරම් ඒ වයසේදී තේරුමක්/මතකයක් නෑ.

    ගෙදර අය එන්න කලින් ගිහින් බලන්න යන්න බයේ හිටියේ.
    එයාලා එනකොටම අතුරුදන් වුන නිසාත්, ගෙදර අය ළඟම ඉන්න නිසාත් බය නැති වුනා.
    ඒ නිසා ඒ පල්ලම බලන්නත් ගියා එතකොටම. ඒත් කවුරුත් නෑ.
    පල්ලමට වැටුනත්, පල්ලම පටන් ගන්න තැනට ගියාම ඒ පහළ මුල ඉඳන් දිගටම, වටේටම ලොකු දුරක් පේනවා.
    දුවන්න වෙලාවකුත් නෑ. ඒ ටිකේ අන්නාසි ගස් විතරයි නිසා හැංගෙන්න තැනකුත් නෑ. :eek:
     
    අර කැමරා වල වෙන වගේ සීන් එකක් වෙන්න ඇති බං. නැතුව ඌ උඩින් යන්නද? රෙදි වැලේ හැංගුණා ද :lol:
    මගේ යාළුවෙක් කිව්වා එකක් මේක නම්
    ඌ රෑ ඉස්තෝප්පුවේ වාඩි වෙලා ඉදිද්දි දිග ගවුම් ඇදගෙන ගෑනු ටිකක් මිදුල පුරා දුවනවා දැකලා. ඊට පස්සෙ උන් ටික ගෙදරට එහා පැත්තෙ කැලේට දුවලා.මූත් පස්සෙන් ගිහින් කලබලේ මොකද්ද බලන්න.ටිකක් දුර ගිහින් උන් නැති වෙලා ගිහිල්ලා
    ඇවිල්ලා කෑම කන්න බලද්දි මස් තිබිච්ච ඒවා අතුරුදහන් වෙලා.
    අනේ මන්දා ඉතිං:confused:
     
    ඔව් දවල් වෙලාවක් නිසා, ඉර එළියයි, රෙද්දෙන් ආව මොකක් හරියි නිසා පෙනුනා වෙන්නත් පුළුවන්. :yes:
    නැත්නම් මොකක් හරි හේතුවක් නිසා හිතෙන් දැකපු දෙයක් වෙන්න ඇති ගොඩක් වෙලාවට.
    මෙතෙක් කාලෙකට මට වුන දේවලින් අද්භූත විදියට මතකේ තියන්නේ ඔය සිද්ධිය විතරයි.

    යාළුවගේ සිද්ධිය - හොරු ටිකක්ද දන්නෑ.
    නැත්නම් ගෑනු ටිකක් දිව්ව එකයි, මස් අතුරුදන් වුන එකයි වෙනමම සිද්ධි දෙකක් වෙන්නත් පුළුවන්.
    ගෑනු ටික හිතෙන් හෝ මොකක් හරි හේතුවක් නිසා දැක්කා...
    මස් ටික සතෙක් අරන් ගියා, ඒ අවට කවුරුත් නොහිටි නිසා...
    දෙකම එකතු වුනාම අද්භූත සිද්ධියක්... :D

    ගොඩක් අය බයවෙන්නේ හිතෙන් මැවිලා පෙන්නන සාමාන්‍ය දේවලට කියලයි මට හිතෙන්නේ...
    එහෙමත් නැත්නම් සරල සිද්ධි කිහිපයක් එකපාර වුනාම අද්භූත විදියට පේනවා. :)
     
    Last edited:

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,449
    1
    99,110
    113
    Leasing World

    :eek::eek::eek::eek:
     
    • Like
    Reactions: adowhybn

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,449
    1
    99,110
    113
    Leasing World
    අමුතු සිද්ධිය තමයි , ඒ ඕ ලෙවල් කාලෙදි. අපි කඩේ යන පාරෙ තමයි ඒ කාලෙ ක්‍රෂ් එක හිටියෙ. ක්‍රෂ් එක එයාගෙ සාලෙ ඉස්සරහ ටී වී බලද්දි එලියෙන් පාරෙ යන අයට එයාව පේනව. මම ඉතින් මනෝ පාරක් ගහගෙන බොරුවට කඩේට යනව ඒකිව බලන්නත් එක්ක. ඔහොම ඒකිවත් බලාගෙන ඒකිගෙ ගේ පහු කරන් යද්දි මම පුරුද්දක් විදියට අහසෙ තරු දිහා බලාගෙන යන්නෙ.මම මේ ගිය දවසත් ඒ වගේම කලා. ඔහොම යද්දි තරු අතරෙ ටිකක් ලඟයි කියල පේන ලා කොල පාට තරුවක් යනව සිග් සැග් විදියට. උඩට සහ පහලට හරහට. මෙහෙම zඉග් zඇග් ගිහිල්ල එකපාරටම උඩට සරල රේඛ්හාවකින් හිතන්න බැරි වේගෙකින් ගිහින් අතුරුදන් උනා. අහසෙ ඒක ගිය පාරෙ සිදු පාටින් ඉරක් ඉතුරුවෙලා තිබිල පස්සෙ නැතිවෙලා ගියා ක්ෂණයෙන්. එදා ඉඳන් හෙමදාම එතනින් බලාගෙන ගියත් ආයිත් දැක්කෙ නෑ. උල්කාවක් නම් පහලට යන්න ඔනේ.ඉහලට යන්නත් පුලුවන් විදි ඇති ඒත් සාමාන්යයෙන් ඒ තරම් වේගෙකින් යනව කියල ම්ම් හිතන්නෙ නෑ. මුලින් ගිය වේගෙ අනුව පස්සෙ අතුරුදන් උන වේගෙට යන්න ඇක්සලරේෂන් එකක් ඕනෙ. ඒකට අමතර බලයක් ඒකට යෙදෙන්න ඕනෙ. මේකෙ උන් මම පිස්සෙක් කියල හිතන නිස මම ඕක ගැන වැඩිය කියන්න යන්නෙ නෑ. ඒත් මගෙ ඇස් රවට්ටන්න බෑ. මම දැක්ක දේ තාමත් මතකයි හොන්න්හ්ඩටම.

    :shocked::shocked::shocked::shocked:
     
    • Like
    Reactions: adowhybn

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    27,126
    25,508
    113
    awurudu 15 keta withera issera wage mathaka..polonnaruwa paththeda koheda pita sakwela jeewin gane kalebelayak thibba..news wela hitan giya e kale...

    owata form wela ra eliye balan innewa ahasa diha..eke paaretama full-moon size wage 2 k loku rawumak yanewa push bicycle ekak yana wegayakin...echchera udekin nemei...gedara anith kattiyath dekka:P...
    mokakde kiyela hitha ganne beri una.....(satellite ekak kiyela nan kiyanne epa :cool:)
     
    • Like
    Reactions: HSW

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,284
    113
    sky
    hammata hudu meeka kiyawala matath buuthayo peenna gattha balla balla wage hama thanama okkotama kalin kiyawanna puluwan widiyata gahapiya:lol::lol:

    habayi amuthu seen ekak :oo::oo:

    matath oya wage wela thiyanawa

    awurudu 15 keta withera issera wage mathaka..polonnaruwa paththeda koheda pita sakwela jeewin gane kalebelayak thibba..news wela hitan giya e kale...

    owata form wela ra eliye balan innewa ahasa diha..eke paaretama full-moon size wage 2 k loku rawumak yanewa push bicycle ekak yana wegayakin...echchera udekin nemei...gedara anith kattiyath dekka:P...
    mokakde kiyela hitha ganne beri una.....(satellite ekak kiyela nan kiyanne epa :cool:)
    :rolleyes:
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,449
    1
    99,110
    113
    Leasing World
    awurudu 15 keta withera issera wage mathaka..polonnaruwa paththeda koheda pita sakwela jeewin gane kalebelayak thibba..news wela hitan giya e kale...

    owata form wela ra eliye balan innewa ahasa diha..eke paaretama full-moon size wage 2 k loku rawumak yanewa push bicycle ekak yana wegayakin...echchera udekin nemei...gedara anith kattiyath dekka:P...
    mokakde kiyela hitha ganne beri una.....(satellite ekak kiyela nan kiyanne epa :cool:)

    :nerd::nerd::nerd:
     
    • Like
    Reactions: adowhybn

    Identity

    Well-known member
  • Aug 15, 2016
    22,426
    17,341
    113
    අදාල නෑනේ
    Me katha tika kiyewwama mathak une. Api mulinma bendala hitiye apartment ekaka (4 weni thattuwe). Dawasak ra kussiye dora wahaddi dakka gembek innawa eliye balcony eke. E gembage enge thambili pata lapa dekak thiyenawa (eken thamai uwa aduraganna lesi)

    Dawalta mu penna na, rae ta thamai mathu wenne. Ohoma dawasak dekak inna deela mama kohoma hari muwa allala aran gihin pallehata damma.

    Aye dawas dekakin withara baladdi e widiyema gembek innawa. Ara thambili pata lapa dekath thiyenawa. Thawa gembek inna athi kiyala hithala uwath allala gihin demma pallehata.

    Menna elanga dawase balanakota aye mu innawa kussiye balcony eke. Elanga para allala 5km withara gihin welakata demma.

    Mata thama hithaganna bari thattu 4k badagagena ehema gembek geta awe kohomada kiyana ekai. Issaraha doren gembekta ringanna ba. Anika mu awilla inneth kussiye balcony eke, wena karadarayak na.
     
    • Like
    Reactions: thesasindu

    :dull::dull::dull::dull:
     
    :rofl:
    5km durin daala umba gedara enekota gemba hitiyanan puduma wenna thibba
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,284
    113
    sky
    :rofl:
    5km durin daala umba gedara enekota gemba hitiyanan puduma wenna thibba

    කොච්චර දුරට ගිහින් දැම්මත් එනවා උන්
    කොහොම පාර හොයා ගන්නවා ද මන්දා. පොඩි
    පෙරමෝන හරි මොනවා හරි වලින් හොයාගෙන එනවා ඇති
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,449
    1
    99,110
    113
    Leasing World
    කොච්චර දුරට ගිහින් දැම්මත් එනවා උන්
    කොහොම පාර හොයා ගන්නවා ද මන්දා. පොඩි
    පෙරමෝන හරි මොනවා හරි වලින් හොයාගෙන එනවා ඇති
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: adowhybn

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    40,655
    1
    91,546
    113
    32
    Kalutara
    මේ ත්‍රෙඩ් එක දාලා මාස 10ක් වෙනවා. දැන්වත් උඹ සිංහලෙන් ටයිප් කරන්න ඉගෙන ගත්තද? නෑ කියලා සිංග්ලිෂ් වලින් නම් ටයිප් කරන්න එපා නැත්තන් මෙන්න මේ ඉමොජිය දාපන්. " :no: "