දැනට ඉන්න හොඳ Dermatologists (Skin Specialists) ලා කියන්න පුලුවන්ද? එයාලා එන හොස්පිටල් එකත් කියන්න..
mokadda rash eka ??
ඔලුව කසනවා. කසපුවම කබල් වගේ ගැලවිලා එතන තුවාලේ. කොච්චර නැවත් වැඩක් නැ අයෙ එනවා. කොන්ඩේත් යනවා. මොන කරන්නද හිත ගන්න බැ.
ඔලුව කසනවා. කසපුවම කබල් වගේ ගැලවිලා එතන තුවාලේ. කොච්චර නැවත් වැඩක් නැ අයෙ එනවා. කොන්ඩේත් යනවා. මොන කරන්නද හිත ගන්න බැ.
උපේන්ද්‍ර සිල්වා
ස්කින් ක්ලීනික්
රෝරිස් රෝඩ්
බම්බලපිටිය
Seb Derm da?
මචං, නෙරන්ජන් ආරියසිංහ කියන doc හොදයි. හැබැයි ටිකක් ගනන්. ලංකා හොස්පිට්ල් එනවා. හැබැයි එයා ගාවට යන්නේ නැතුව shampoo එකක් use කරලා බලන්න. හරි ගියේ නැත්නම් යන්න. shampoo එකේ නම මට දැන් මතක නෑ. අහලා කියන්නම්
na saho.. thuwale weleddi kabal basenne anna e wage