Dermologist Vs Skin Clinic

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මගේ මුණේ තියෙන්නේ Oily Skin එකක්. කුරුලෑ ත් සමහර තැන් වල එනවා.....ආපු තැන් වල කැළැල් තියෙනවා..

    මේවා නැති කරගන්න Dermologist කෙනෙක් ට පෙන්නලා, බෙහෙත් ගන්න එක ද හොඳ ?

    එහෙම නැත්තම්, ඔය හොඳ Skin Clinic තියෙන්නේ (Christell Skin Clinic) වගේ එකකට යන එක ද හොඳ ?

    ඉක්මනට ප්‍රතිපල තියෙන එකක් තමා බලන්නේ ? මුදල නම් එච්චචරම අවුලක් නැහැ.
     
    Eshtar

    Junior member
  • Dec 2, 2021
    34
    20
    8
    The entire universe is inside me
    මගේ මුණේ තියෙන්නේ Oily Skin එකක්. කුරුලෑ ත් සමහර තැන් වල එනවා.....ආපු තැන් වල කැළැල් තියෙනවා..

    මේවා නැති කරගන්න Dermologist කෙනෙක් ට පෙන්නලා, බෙහෙත් ගන්න එක ද හොඳ ?

    එහෙම නැත්තම්, ඔය හොඳ Skin Clinic තියෙන්නේ (Christell Skin Clinic) වගේ එකකට යන එක ද හොඳ ?

    ඉක්මනට ප්‍රතිපල තියෙන එකක් තමා බලන්නේ ? මුදල නම් එච්චචරම අවුලක් නැහැ.
    Go to Dr Sarah alias Dr. Cherry - Wellness Center Havelock road. Check her up on Facebook

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මචන් මුලින් හොද Dermatologist කෙනෙක්ට පෙන්නපන් මන් නම් suggest කරන්නේ Asoka Kamaladasa හරි Jayamini Senevirathne .. පෙන්නලා opinion එකක් ගනින්..
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,658
    19,518
    113
    මගේ මුණේ තියෙන්නේ Oily Skin එකක්. කුරුලෑ ත් සමහර තැන් වල එනවා.....ආපු තැන් වල කැළැල් තියෙනවා..

    මේවා නැති කරගන්න Dermologist කෙනෙක් ට පෙන්නලා, බෙහෙත් ගන්න එක ද හොඳ ?

    එහෙම නැත්තම්, ඔය හොඳ Skin Clinic තියෙන්නේ (Christell Skin Clinic) වගේ එකකට යන එක ද හොඳ ?

    ඉක්මනට ප්‍රතිපල තියෙන එකක් තමා බලන්නේ ? මුදල නම් එච්චචරම අවුලක් නැහැ.
    Christell magulata nam yanna epa ubata afford karanna bari nam eke sessions walata ekakta more than 20000 gannwa
     
    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,705
    747
    113
    88
    Christell Skin Clinic.. මේකටනම් යන්න එපා.. බොරු සෝබනේ විතරයි .. no result..
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    මගේ ඇස් වටේ milia කියල කියන පොඩි bumps තියෙනවා. Dermatologistලා දෙන්නෙක්ට පෙන්නුවා.දෙන්නම ඒවා පුච්චලා අයින් කරා.ඒත් ඔක්කොම අයින් කරන්න බෑ. තාම පොඩි පොඩි ඒව තියෙනවා. මට තේරුන විදියට සමහර සමේ රෝග නිට්ටාවට හොඳ කරන්න බැරිද කොහෙද.
     
    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මගේ ඇස් වටේ milia කියල කියන පොඩි bumps තියෙනවා. Dermatologistලා දෙන්නෙක්ට පෙන්නුවා.දෙන්නම ඒවා පුච්චලා අයින් කරා.ඒත් ඔක්කොම අයින් කරන්න බෑ. තාම පොඩි පොඩි ඒව තියෙනවා. මට තේරුන විදියට සමහර සමේ රෝග නිට්ටාවට හොඳ කරන්න බැරිද කොහෙ
    Kawuda Dermologosit lage nam