DESHADROHIE GENERAL SARATH FONSEKA දේශද්‍රෝහී ජෙනරල් සරත් ෆොන්සේකා

surabada

Member
Jul 6, 2007
4,631
62
0
42
Sri Lanka

RATE AHINSAKA MINISSUNGE SALLI WALIN CHANDE KARANA , API DUK MAHANSIYEN HAMBA KARANA SALLI WALIN AUSTIN MARTIN GANNA , APOLO GANNA BALLIGE PUTALATA SHAPA WEWAA..
UNTA HENAMA GAHAPIYAW..
WAL BALLO BANGA WEWAAAAAAA:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

Ane yakoooo........

Sarath fonsekara pension eka gewanne kawuda??? Apima thamai.....

Austin Martin Car eka Namal Rajapakshage nemei kiyala uba danne nadda???

Eka yakooo UNP eke inne Sujeewa senasinghe ge ayyage Namal Senasinghe....

Appolo eka kagewath nemei Insurance Cooperation eke...... Danne nathnam katawahagena hitapan.....
 
dumira j

Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    SF කියන්නෙ කවුද කියලත්ග දැන් මිනිස්සුන්ට මතක් කර දෙන්න වෙයි.
    අනේ හැබෑට පොඩ්ඩක් ඔය ලිපිය කියව ල බැලුව න ටිකක් වත් වැටහෙයි
    SF කියන්නෙ කවුද කියලා..

    යකෝ සිංහලයට වඩා හොඳට, ප්‍රභකරන්ට සිංහලයව තේරුම් ගත්ත කියල
    හිතෙන්නෙ මේ මගෝඩි කථා දකිනකොට තමයි. (පුදුමයක් නෑ. දැන්
    මගෙන් මොකෙක් හරි ඇහුවොත්, ප්‍රභාකරන් කියන්නෙ කවුද කියලා)

    අනේ අපොයි. රටට ගිය කලක්. :no:

    aththata prabhakaran kiyanne kauda machan.. mama danne nane :eek::rofl:
     
    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    DESHADROHIE GENERAL SARATH FONSEKA දේශද්‍රෝහී ජෙනරල් සරත් ෆොන්සේකා

    RATE AHINSAKA MINISSUNGE SALLI WALIN CHANDE KARANA , API DUK MAHANSIYEN HAMBA KARANA SALLI WALIN AUSTIN MARTIN GANNA , APOLO GANNA BALLIGE PUTALATA SHAPA WEWAA..
    UNTA HENAMA GAHAPIYAW..
    WAL BALLO BANGA WEWAAAAAAA:growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl::growl:

    austin martin nemei bun,aston martin.umba danne nadda aston martin eka namal senasinghege kiyala(sujeewa senasinghege aiyage -UK inne)appolo eka insurance corpration ekata aithi.nodanna magulawal kiyawanne nathuwa indapan bun.umbatama thama hena apahu karakila enne
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    Ane yakoooo........

    Sarath fonsekara pension eka gewanne kawuda??? Apima thamai.....

    Austin Martin Car eka Namal Rajapakshage nemei kiyala uba danne nadda???

    Eka yakooo UNP eke inne Sujeewa senasinghe ge ayyage Namal Senasinghe....

    Appolo eka kagewath nemei Insurance Cooperation eke...... Danne nathnam katawahagena hitapan.....

    HAA HAA

    MENNA MAHINDAGE BALU PATIYATA TADA WELA..
    WAIT WAIT..
    UBA EHENAM KIYAPAN BALANNA WIMAL GEWAL HADANNE KAGE SALLI WALINDA?
    AI U JOB KALADA?
    ETAKOTA SUNAMI 1TA LABICHCHA SALLI KO,,????????/:lol::lol::lol::lol::lol:

    PALAYAN YANNA ..
    UBAT HORA..
    UBE MAHINDAT HORA..
    SUNAMI HORA
    :growl::growl::growl::growl::growl::growl::growl::growl:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88

    පොඩියට ගහපං කෝ මේකෙ අපිට පේනවා! පොට්ටයෝ නෙමේ:nerd:
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    austin martin nemei bun,aston martin.umba danne nadda aston martin eka namal senasinghege kiyala(sujeewa senasinghege aiyage -UK inne)appolo eka insurance corpration ekata aithi.nodanna magulawal kiyawanne nathuwa indapan bun.umbatama thama hena apahu karakila enne

    AH EHENAM KIYAPAN DAN WIMAL WEERAWANSE GEWAL HADANNE KAGE SALLI WALINDA?
    MAHINDA MECHCHARA RATA DANSAL DANNE KAGE SALLI WALINDA?
    SUNAMI SALLI KO?
    APPOLO 1 NIKAN HARRY JAYAWARDANA ANDUWATA DENNA UTA PISSUDA?
     
    BRAINY

    Active member
  • 1. එතුමා ඔහොම ප්‍රකාශයක් කළා නම් ඒක වැරදියි :nerd: 2. කතාවක් තියෙන්නෙ ගෙදර ගිනි පිටට දෙන්න එපා කියලා :oo:

    1. එතුමා එහෙම ප්‍රකාශයක් කරා කියල මම සන්ඩේ ලීඩර් පුවත් පතේ පළවුන ලිපිය දැක්කම
    මම ඒ ගැන මගේ මතය් ඉදිරිපත් කලා. මගේ විරුද්ධත්වය ප්‍රකශ කළා.

    There's definitely something underlying this story.

    I personaly can't believe that this statement was given by Gen. Sarath Fonseka
    himself.

    If So, I will neither give my vote to SF as he proved that he's not a patriot
    anymore nor to MR since he's been the biggest thief
    ever in Sri Lanka and his
    regime.

    BUT I HAVE A SERIOUS DOUBT ABOUT THIS ARTICLE.

    I'M PRETTY SURE THAT SF WILL COME FORWARD AND EXPRESS HIS OPINION ON THIS.

    දැන් පැහිදිලියි මධ්‍යස්ථව හිතන ඕනම කෙනෙකුට වෙලා තියෙන දේ මොකද්ද කියල. සරත් ෆොන්සේක මහත්මයා පැහැදිලිව කිව්ව, එතුම ඉදිරිපත් කරපු මතය සහ ඒ පුවත් පතට කරපු ප්‍රකාශය
    මොකද්ද කියල. ඒ පුවත සන්ඩේ ලීඩ්‍ර් කතුවරිය, මෙවර පුවත් පතේ නිවැරදි කරල තියෙනව.

    ඇයි නිකං අන්ධයො බිරො වගේ විචාර බුද්ධියක් නැතුව මේ වගේ පුහු දෙයක් අල්ලගෙන මෙච්චර ආණ්ඩුව නටන්නෙ. ? පැහැදිලිවම තමන්ගෙ බංකොලොත් දේශපාලනය, නිරුවත. :baffled:

    2. එකගයි. ගැටලුව තියෙන්නෙ ඕක අදාල වෙන්නෙ කාටද කියල. ඇතුලෙ ගිනි පිටට දුන්නෙ කවුද කියන එක. නැති ගින්නක් ඇති කර ගත්ත නම් එකේ විපාකෙත්, ගින්න ඇති කර ගත්තු
    මිනිස්සුනට විදින්න වෙයි.

    3. සරත් ෆොන්සේක නායකත්වය දුන් යුධ හාමුදාව ගැන සියලූම වගකීම් එතුම ‍හාර ගන්න බව ප්‍රසිද්දියෙම ඔහු පිලිගන්නව. එ වගේම ඔහු කියනව තමන්ට අයිති නැති රාජකාරියක් කරන්න ගිහින්, වෙන කිසියම් කෙනෙකුගෙ වැඩ වලට හොට දාල, හොට ඇන ගත්ත නම්, එකෙ වගකීම් එතුමට ගන්න බෑ කියල. ඒකට තමයි ඔය බය වෙලා නටන්නෙ. එතකොට අපිට පැහැදිලි සැකයක් ඇති වෙනවා ඔය බයේ දගලන මිනිස්සු ගැන.

    4. රට පාවෙ දුන්නෙ කවුද? ජාත්‍යන්තරයට ඉස්සරලම ප්‍රකාශයක් හොර රහසෙ කලේ කවුද? ඇමරිකානු පුරුවැසියෙක් විධියට, (ගීන්කාඩ් පත් හිමියෙකු සහ පුරවැසිභාවය එකිනෙකට වෙනස්)
    ආරකෂක ලේකම් ගොඨා‍භය රාජපක්ශ. ඔය කෑ ගහන දේශප්‍රෙමින්ට එවා පෙන්නෙ නැද්ද ? :oo: ඔය පිලිබඳව රටට හෙලි කලේ දේශප්‍රෙමි විමල් වීරවංශ. :oo:
     
    Last edited:

    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    mhykqo.jpg
     
    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    DESHADROHIE GENERAL SARATH FONSEKA දේශද්‍රෝහී ජෙනරල් සරත් ෆොන්සේකා

    AH EHENAM KIYAPAN DAN WIMAL WEERAWANSE GEWAL HADANNE KAGE SALLI WALINDA?
    MAHINDA MECHCHARA RATA DANSAL DANNE KAGE SALLI WALINDA?
    SUNAMI SALLI KO?
    APPOLO 1 NIKAN HARRY JAYAWARDANA ANDUWATA DENNA UTA PISSUDA?

    ithin wimal weerawansage ge hadanna salli kohenda kiyala umba oppu karala pennapanko.appolo eka anduwata denna wune court order ekak anuwa.umba lankawe nemeda inne.umba puluwannam oya okkoma oppu karala pennapanko
     
    charurox

    Member
    Jul 6, 2009
    2,366
    33
    0
    ithin wimal weerawansage ge hadanna salli kohenda kiyala umba oppu karala pennapanko.appolo eka anduwata denna wune court order ekak anuwa.umba lankawe nemeda inne.umba puluwannam oya okkoma oppu karala pennapanko

    MAMA ECHCHCHARA LOKKEK NEMEI BAN OWA HOYANNA TARAM..
    ETH PODDAK UBATA IWASAPAN..
    27 SF PRESIDENT UNAMA 2010 FEBRUARY WALA IDAN WIMALWA , MAHINDAWA , BASILWA , BANDULALA HOYA GANNA BARI WEI,,

    ANNA EDATA MAMA KIYANNAM UN GEWAL HADUWE KAGE SALLI WALINDA KIYALA

    mhykqo.jpg
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    සරත් ෆොන්සේක මහත්මයා පැහැදිලිව කිව්ව, එතුම ඉදිරිපත් කරපු මතය සහ ඒ පුවත් පතට කරපු ප්‍රකාශය
    මොකද්ද කියල. ඒ පුවත සන්ඩේ ලීඩ්‍ර් කතුවරිය, මෙවර පුවත් පතේ නිවැරදි කරල තියෙනව.

    ඇයි නිකං අන්ධයො බිරො වගේ විචාර බුද්ධියක් නැතුව මේ වගේ පුහු දෙයක් අල්ලගෙන මෙච්චර ආණ්ඩුව නටන්නෙ. ? පැහැදිලිවම තමන්ගෙ බංකොලොත් දේශපාලනය, නිරුවත. :baffled:

    3. සරත් ෆොන්සේක නායකත්වය දුන් යුධ හාමුදාව ගැන සියලූම වගකීම් එතුම ‍හාර ගන්න බව ප්‍රසිද්දියෙම ඔහු පිලිගන්නව. එ වගේම ඔහු කියනව තමන්ට අයිති නැති රාජකාරියක් කරන්න ගිහින්, වෙන කිසියම් කෙනෙකුගෙ වැඩ වලට හොට දාල, හොට ඇන ගත්ත නම්, එකෙ වගකීම් එතුමට ගන්න බෑ කියල. ඒකට තමයි ඔය බය වෙලා නටන්නෙ. එතකොට අපිට පැහැදිලි සැකයක් ඇති වෙනවා ඔය බයේ දගලන මිනිස්සු ගැන.
    එතුමා එක තැනක කියනවා මම ඔහොම එකක් කිව්වෙ නැතය අදාළ පුවත්පත මේක විකෘති කරලා දාල කියලා ඊළඟට කියනවා පුවත්පත මේක හිතලා කරපු දෙයක් නෙමෙයි කියලා
    තවත් තැනක සියළුම වගකීම තමන් බාර ගන්නවා කියලා .. මොකද්ද මේ පටලැවිල්ල :eek:

    4. රට පාවෙ දුන්නෙ කවුද? ජාත්‍යන්තරයට ඉස්සරලම ප්‍රකාශයක් හොර රහසෙ කලේ කවුද? ඇමරිකානු පුරුවැසියෙක් විධියට, (ගීන්කාඩ් පත් හිමියෙකු සහ පුරවැසිභාවය එකිනෙකට වෙනස්)
    ආරකෂක ලේකම් ගොඨා‍භය රාජපක්ශ. ඔය කෑ ගහන දේශප්‍රෙමින්ට එවා පෙන්නෙ නැද්ද ? :oo: ඔය පිලිබඳව රටට හෙලි කලේ දේශප්‍රෙමි විමල් වීරවංශ. :oo:
    මේ දේ ගැන මම දන්නෙ නෑ :nerd: මොකද්ද ගෝථා ජාත්‍යන්තරයට කරපු පාවාදීපු ප්‍රකාශය ??
     
    cj_ashan

    Member
    Sep 13, 2006
    1,225
    0
    0
    Sri Lanka
    Ane yakoooo........

    Sarath fonsekara pension eka gewanne kawuda??? Apima thamai.....

    Austin Martin Car eka Namal Rajapakshage nemei kiyala uba danne nadda???

    Eka yakooo UNP eke inne Sujeewa senasinghe ge ayyage Namal Senasinghe....

    Appolo eka kagewath nemei Insurance Cooperation eke...... Danne nathnam katawahagena hitapan.....

    nican boru daanna epa...... Namal Senasighe ta ekak tiyenwa eka atta...
    eka tiyenne London wala... lanka we nemei....

    Dont be so lame u bugger...
     
    BRAINY

    Active member
  • කියපං කො ගිහින් ඕකට අර ගෝටා එන්තර වාසියක් දැම්මා වගේ එකක් දාන්න කියලා කිව්වෙ නැත්නම් මෙතන මිනිස්සුන්ට 'සාප' කරන්නෙ නැතුව!(උඹ විද්‍යාව උගත් කෙනෙක් ද කියන්නත් ලැජ්ජයි!)

    වැඩේ ඉවරයි එතෝට කවුරුත් මුකුත් කියන්නෙ නෑ පිටුගනන් ද්‍රෝහියා නෙමේ කියන්න ඕනා නෑ එක එන්තරවාසියයි වැඩේ ඉවරයි! ඇයි කිව්වෙ නැත්නම් මෙච්චර වෙලා ගන්නෙ?

    1. එන්තර වාසියක් යවන්නෙ මොන පදනමෙන්ද ?
    ඒ පුවත නිවැරදි කරල තියෙද්දි.. වාර්තාකරණයේදී කෙනෙකුට වරදින්න පුලුවන්.
    එවිට අනුගමනය කළ යුතු ආචරධර්ම පද්ධතියක් තියනව. ඒ අනුව යමින්
    අදාල කතුවරිය නැවත ඒ පිලිබදව සටහනක් කරල තියෙද් දි, සධාචාරයක් තියෙන
    මනුස්සයෙක් එකම දෙයක් මත්තෙ පල් වෙවී ඉන්නෑ. එහෙම ඉන්න කවුරු හරි
    ඉන්නව නම්, ඒ ඒ පුදගලයගෙ දේශපාලන බංකොලොත්භාවය.

    2. විද්‍යාව සහ ශ්‍රී ලාංකිකයන්ගෙ බස් වහරෙ පවතින්නාවූ විවිදාකාර යෙදුම් අතර
    ඝට්ටනයක් ඇති කර ගැනීමට තරම් පහත් තත්වයකට මා වැටී නැත. සියලුදේම
    විද්‍යාවෙන් විසඳන්ට යන්නාගෙ බුද්ධි මහිමය ගැන කුමන කථාද ? සමහර විට
    මට ගෝචර නොවන මුත් ඔබ වැනි බුද්ධිමතෙක්ට සකලවිධ ධර්මතාවන් විද්‍යාවෙන්
    විසදා ගැනීමට හැකියව තිබිය හැක. මම 'දුහනන්දනුන්' යන කොටසට අයත්
    සමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙක්. කණගාටුයි :dull:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    1. එතුමා එහෙම ප්‍රකාශයක් කරා කියල මම සන්ඩේ ලීඩර් පුවත් පතේ පළවුන ලිපිය දැක්කම
    මම ඒ ගැන මගේ මතය් ඉදිරිපත් කලා. මගේ විරුද්ධත්වය ප්‍රකශ කළා.

    දැන් පැහිදිලියි මධ්‍යස්ථව හිතන ඕනම කෙනෙකුට වෙලා තියෙන දේ මොකද්ද කියල. සරත් ෆොන්සේක මහත්මයා පැහැදිලිව කිව්ව, එතුම ඉදිරිපත් කරපු මතය සහ ඒ පුවත් පතට කරපු ප්‍රකාශය
    මොකද්ද කියල. ඒ පුවත සන්ඩේ ලීඩ්‍ර් කතුවරිය, මෙවර පුවත් පතේ නිවැරදි කරල තියෙනව.

    ඇයි නිකං අන්ධයො බිරො වගේ විචාර බුද්ධියක් නැතුව මේ වගේ පුහු දෙයක් අල්ලගෙන මෙච්චර ආණ්ඩුව නටන්නෙ. ? පැහැදිලිවම තමන්ගෙ බංකොලොත් දේශපාලනය, නිරුවත. :baffled:

    2. එකගයි. ගැටලුව තියෙන්නෙ ඕක අදාල වෙන්නෙ කාටද කියල. ඇතුලෙ ගිනි පිටට දුන්නෙ කවුද කියන එක. නැති ගින්නක් ඇති කර ගත්ත නම් එකේ විපාකෙත්, ගින්න ඇති කර ගත්තු
    මිනිස්සුනට විදින්න වෙයි.

    3. සරත් ෆොන්සේක නායකත්වය දුන් යුධ හාමුදාව ගැන සියලූම වගකීම් එතුම ‍හාර ගන්න බව ප්‍රසිද්දියෙම ඔහු පිලිගන්නව. එ වගේම ඔහු කියනව තමන්ට අයිති නැති රාජකාරියක් කරන්න ගිහින්, වෙන කිසියම් කෙනෙකුගෙ වැඩ වලට හොට දාල, හොට ඇන ගත්ත නම්, එකෙ වගකීම් එතුමට ගන්න බෑ කියල. ඒකට තමයි ඔය බය වෙලා නටන්නෙ. එතකොට අපිට පැහැදිලි සැකයක් ඇති වෙනවා ඔය බයේ දගලන මිනිස්සු ගැන.

    4. රට පාවෙ දුන්නෙ කවුද? ජාත්‍යන්තරයට ඉස්සරලම ප්‍රකාශයක් හොර රහසෙ කලේ කවුද? ඇමරිකානු පුරුවැසියෙක් විධියට, (ගීන්කාඩ් පත් හිමියෙකු සහ පුරවැසිභාවය එකිනෙකට වෙනස්)
    ආරකෂක ලේකම් ගොඨා‍භය රාජපක්ශ. ඔය කෑ ගහන දේශප්‍රෙමින්ට එවා පෙන්නෙ නැද්ද ? :oo: ඔය පිලිබඳව රටට හෙලි කලේ දේශප්‍රෙමි විමල් වීරවංශ. :oo:

    “As Commander of the Army during the final stages of the war, I did not receive any communication that some LTTE leaders were planning or wanting to surrender.
    I was not told at any stage they wanted to do so and that some kind of an agreement had been reached that they must come out carrying pieces of white cloth.
    I can speak conclusively and authoritatively on this particular issue and say categorically that nobody carrying white flags attempted surrender in those final days of the war. Therefore all of the LTTE leaders were killed as forces completely took over a remaining 100m x 100m area of land north of Vellamullivaikkal.
    Two days after the war ended I learnt through some journalists who were entrenched at the time with then Brigadier Shavendra Silva that an illegal order had been conveyed to General Shavendra Silva by Defence Secretary Gotabaya Rajapaksa.
    This illegal order was however not carried out at ground level. I take full responsibility for what happened on the ground.”

    - The Sunday Leader.

    LOL SO who the f**k told that "GOTA ORDERED THEM TO BE SHOT" not this sarath? another one? what the hell you are trying point out here if he didnt say it there should be some who did or the journalist made it up aint the journalist getting sued for this sh!t? can't our hero goto the court on this matter?

    Go get some sleep dude :D:rofl:
     
    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    DESHADROHIE GENERAL SARATH FONSEKA දේශද්‍රෝහී ජෙනරල් සරත් ෆොන්සේකා

    MAMA ECHCHCHARA LOKKEK NEMEI BAN OWA HOYANNA TARAM..
    ETH PODDAK UBATA IWASAPAN..
    27 SF PRESIDENT UNAMA 2010 FEBRUARY WALA IDAN WIMALWA , MAHINDAWA , BASILWA , BANDULALA HOYA GANNA BARI WEI,,

    ANNA EDATA MAMA KIYANNAM UN GEWAL HADUWE KAGE SALLI WALINDA KIYALA

    mhykqo.jpg

    ow apith inne 26 wenida wenne kavadda kiyala bala bala thama.umbata thama iwaseema naththe.edata umbawa nam hoya ganna bari wei
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    1. එන්තර වාසියක් යවන්නෙ මොන පදනමෙන්ද ?
    ඒ පුවත නිවැරදි කරල තියෙද්දි.. වාර්තාකරණයේදී කෙනෙකුට වරදින්න පුලුවන්.
    එවිට අනුගමනය කළ යුතු ආචරධර්ම පද්ධතියක් තියනව. ඒ අනුව යමින්
    අදාල කතුවරිය නැවත ඒ පිලිබදව සටහනක් කරල තියෙද් දි, සධාචාරයක් තියෙන
    මනුස්සයෙක් එකම දෙයක් මත්තෙ පල් වෙවී ඉන්නෑ. එහෙම ඉන්න කවුරු හරි
    ඉන්නව නම්, ඒ ඒ පුදගලයගෙ දේශපාලන බංකොලොත්භාවය.

    2. විද්‍යාව සහ ශ්‍රී ලාංකිකයන්ගෙ බස් වහරෙ පවතින්නාවූ විවිදාකාර යෙදුම් අතර
    ඝට්ටනයක් ඇති කර ගැනීමට තරම් පහත් තත්වයකට මා වැටී නැත. සියලුදේම
    විද්‍යාවෙන් විසඳන්ට යන්නාගෙ බුද්ධි මහිමය ගැන කුමන කථාද ? සමහර විට
    මට ගෝචර නොවන මුත් ඔබ වැනි බුද්ධිමතෙක්ට සකලවිධ ධර්මතාවන් විද්‍යාවෙන්
    විසදා ගැනීමට හැකියව තිබිය හැක. මම 'දුහනන්දනුන්' යන කොටසට අයත්
    සමාන්‍ය බුද්ධියක් ඇති කෙනෙක්. කණගාටුයි :dull:

    මේ එහෙනම් අර UN එකේ අයටත් කියනව පොඩ්ඩක් මේ පොඩි වැරදිල්ලක් වෙලා අපි පත්තරේක දැම්මා ඔයාල කලබල වෙන්න එපා කියලා:rofl: අනික කිසිම තැනක ඕකේ නෑ කතුවරිය වැරැද්දුවා කියලාවත් ඒ වැරැද්ද පිලිගත්තා කියලවත් ඔයාට සරත්ට ඡන්දෙ දෙන්න ඕන නම් ඒක කරන්න ඒකෙ ගැටළුවක් නෑ කිසිම ඕනා නම් වැඩිම උනොත් සරත් දිනයි ඒත් උන දේවල් බොරු වෙන්නේ නෑ!

    2. මං කිව්වෙ විද්‍යාවෙන් විසදිල්ලක් ගැන නෙමේ කියවන්න සිංහල අකුරු දන්නේ නැත්නම් මං ඉංග්‍රීසියෙන් ගහන්නම් :D
     
    Last edited:

    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka

    HAA HAA

    MENNA MAHINDAGE BALU PATIYATA TADA WELA..
    WAIT WAIT..
    UBA EHENAM KIYAPAN BALANNA WIMAL GEWAL HADANNE KAGE SALLI WALINDA?
    AI U JOB KALADA?
    ETAKOTA SUNAMI 1TA LABICHCHA SALLI KO,,????????/:lol::lol::lol::lol::lol:

    PALAYAN YANNA ..
    UBAT HORA..
    UBE MAHINDAT HORA..
    SUNAMI HORA
    :growl::growl::growl::growl::growl::growl::growl::growl:

    Aneyakooo Ranilta geyak nadda?????? Somawanshata geyak Nadda?????

    Un Job karanawada???????

    Moda katha kiyanna epa modayek unata.......
     
    BRAINY

    Active member
  • එතුමා එක තැනක කියනවා මම ඔහොම එකක් කිව්වෙ නැතය අදාළ පුවත්පත මේක විකෘති කරලා දාල කියලා ඊළඟට කියනවා පුවත්පත මේක හිතලා කරපු දෙයක් නෙමෙයි කියලා
    තවත් තැනක සියළුම වගකීම තමන් බාර ගන්නවා කියලා .. මොකද්ද මේ පටලැවිල්ල :eek:

    මේ දේ ගැන මම දන්නෙ නෑ :nerd: මොකද්ද ගෝථා ජාත්‍යන්තරයට කරපු පාවාදීපු ප්‍රකාශය ??

    1. හරියටම හරි. මාධ්‍යට අවශ්‍ය දේත් ඕකම තමයි. ප්‍රේක්ශකයා වල්මත් කිරීම්. ඔබත් දැන් වල්මත් වී ඇති හැඩයි. :baffled: ඔහුගෙ වචන වලින්ම සිදුවූ දෙය පිලිබඳව පවත්වන ලද, නමුත් රාජ්‍ය මාධ්‍ය එහිදී කියැවුන වචන කිහිපයක් මත්තේ රගන්නාවූ විගඩම හා මුසාවෙන් මිදීමට කැමති නම් 'පමණක්' ඔහු ඒ පිලිබඳව පවත්වන්නට යෙදුන පුවත්පත් සාකච්ඡාවට අදාල යූටියුබ් විඩියෝ දර්ශන
    නරඹන්න. :)

    2. නැති ප්‍රශ්න ඇති කිරීමට හෝ රටට යම්කිසි සේවයක් කළ පුද්ග්ලයෙක් සම්බන්ධයෙන් කතිකාවතක් ඇති කිරීමට මා අකමැතියි. පසුගිය වාර්තා පිරික්සන්න.

    Gota was questioned while in the US for UN conference
    NO%20TAG.jpg

    hkk3o3jm0rf1hyjqs4hjzy55_Gothabaya-Rajapakse_60_1.jpg
    Defence Secretary Gotabhaya Rajapaksa was questioned by US immigration authorities on his arrival in the US as a member of the Sri Lankan delegation attending the UN General Assembly this year, National Freedom Front (NFF) leader Wimal Weerawansa told reporters today.
    “This was not revealed to the media at that time. However, our Defence Secretary has been questioned for one hour by some US immigration officials on his arrival in the country. Nevertheless, they have no right to question him on human rights issues. Now, these foreign forces appear to have renewed their conspiracy to hound the political and military leaders who led this war to a successful completion. They are trying to use Gen. Fonseka for this purpose,” NFF President MP Wimal Weerawansa said.

    Source : http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=66579
     
    Last edited:

    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    2. නැති ප්‍රශ්න ඇති කිරීමට හෝ රටට යම්කිසි සේවයක් කළ පුද්ග්ලයෙක් සම්බන්ධයෙන් කතිකාවතක් ඇති කිරීමට මා අකමැතියි. පසුගිය වාර්තා පිරික්සන්න.

    වාර්තා දෙන්න කෝ පිරික්සන්න තවත් එකක්,
    http://www.thesundayleader.lk/2009/12/20/sweet-and-sour/ මේ තියෙන්නේ ආණ්ඩුවෙන් මාකට් කරන එක දෙවෙනිපාර sunday leader එකෙන්ම මාකට් කිරිල්ල