1. එතුමා එහෙම ප්‍රකාශයක් කරා කියල මම සන්ඩේ ලීඩර් පුවත් පතේ පළවුන ලිපිය දැක්කම
මම ඒ ගැන මගේ මතය් ඉදිරිපත් කලා. මගේ විරුද්ධත්වය ප්‍රකශ කළා.
දැන් පැහිදිලියි මධ්‍යස්ථව හිතන ඕනම කෙනෙකුට වෙලා තියෙන දේ මොකද්ද කියල. සරත් ෆොන්සේක මහත්මයා පැහැදිලිව කිව්ව, එතුම ඉදිරිපත් කරපු මතය සහ ඒ පුවත් පතට කරපු ප්‍රකාශය
මොකද්ද කියල. ඒ පුවත සන්ඩේ ලීඩ්ර් කතුවරිය, මෙවර පුවත් පතේ නිවැරදි කරල තියෙනව.
ඇයි නිකං අන්ධයො බිරො වගේ විචාර බුද්ධියක් නැතුව මේ වගේ පුහු දෙයක් අල්ලගෙන මෙච්චර ආණ්ඩුව නටන්නෙ. ? පැහැදිලිවම තමන්ගෙ බංකොලොත් දේශපාලනය, නිරුවත.
2. එකගයි. ගැටලුව තියෙන්නෙ ඕක අදාල වෙන්නෙ කාටද කියල. ඇතුලෙ ගිනි පිටට දුන්නෙ කවුද කියන එක. නැති ගින්නක් ඇති කර ගත්ත නම් එකේ විපාකෙත්, ගින්න ඇති කර ගත්තු
මිනිස්සුනට විදින්න වෙයි.
3. සරත් ෆොන්සේක නායකත්වය දුන් යුධ හාමුදාව ගැන සියලූම වගකීම් එතුම හාර ගන්න බව ප්‍රසිද්දියෙම ඔහු පිලිගන්නව. එ වගේම ඔහු කියනව තමන්ට අයිති නැති රාජකාරියක් කරන්න ගිහින්, වෙන කිසියම් කෙනෙකුගෙ වැඩ වලට හොට දාල, හොට ඇන ගත්ත නම්, එකෙ වගකීම් එතුමට ගන්න බෑ කියල. ඒකට තමයි ඔය බය වෙලා නටන්නෙ. එතකොට අපිට පැහැදිලි සැකයක් ඇති වෙනවා ඔය බයේ දගලන මිනිස්සු ගැන.
4. රට පාවෙ දුන්නෙ කවුද? ජාත්‍යන්තරයට ඉස්සරලම ප්‍රකාශයක් හොර රහසෙ කලේ කවුද? ඇමරිකානු පුරුවැසියෙක් විධියට, (ගීන්කාඩ් පත් හිමියෙකු සහ පුරවැසිභාවය එකිනෙකට වෙනස්)
ආරකෂක ලේකම් ගොඨාභය රාජපක්ශ. ඔය කෑ ගහන දේශප්‍රෙමින්ට එවා පෙන්නෙ නැද්ද ?

ඔය පිලිබඳව රටට හෙලි කලේ දේශප්‍රෙමි විමල් වීරවංශ.