ඇත්ත නමින් දාන්න බැහැනෙ කොල්ලො, මට රස්සාව නැති වෙයි දේශපාලනේ කරන්න යනවයි කියලා. රජයේ සේවකයොන්ට දේශපාලනේ බෑ.
ඇත්ත කතාව බන් කියුවෙ. මොක උනත් කොට මිනිහා ගහපු ගේමෙන් මිනිහා ගොඩ ගියා. දැන් බලපං ඉස්සර වගේ වැදගත් විදිහටද කියලා කොට නායක මහත්තයාගේ කතාවවත්, නිකන්ම නිකන් 2.50 මිනිහෙක් වෙලා ඉවරයි. හැබැයි ගමනක් තියෙනවා. මහින්ද ගැන මගේ මතය නම් බන්, රනිල්ලට වඩා මහින්ද හොඳයි කියන එක. හොරකම් කළත් මිනිහා එක්ක කතා කරල දෙයක් බේරගන්න පුලුවන්. ඒ රනිල් කියන්නේ ඔලුව ඉදිමෙච්ච අබෞද්ධ මිනිහෙක්





