ස්තූතියි මචන්! +
තනි object එකක් විතරක් අඩංගු වන ආකාරයට ගත්ත (ඒ කියන්නේ මලක්, කුරුල්ලෙක් etc) background එක ඉවත් කරපු (හෝ solid color එකක් යෙදූ) photos තියෙනවද මචන්
මම දැකලා තියෙනවා graphic කරන තැන්වල ඒවගේ ලොකු collection තියෙනවා.පුළුවන් නම් ඒවගේ set ටිකක් දාපන්කො