Designcrowd Help

SpinXO

Well-known member
  • Jul 6, 2015
    3,973
    4,649
    113
    Loading...
    Designcrowd එකවුන්ට් එකක් හැදුවා. Stock image use කළා කියලා මුලින් හදපු එකවුන්ට් එක suspend කළා. ආපහු එකක් හැදුවා වෙන email එකකින්. හැබැයි account password same දුන්නෙ. Project එකකට logo එකක් හදලා ඔක්කොම කරලා, submit කරන්න යනකොට submission disable කරලා. Support team එකට email එකක් දැම්මා. උන් කියන්නෙ මෙහෙමයි.

    Hi,

    Thank you for contacting support.
    Upon checking, it seems that our system detected a related designer account (the one under [email protected]) that was deactivated because it failed to pass the verification process by submitting a design containing a stock image . Unfortunately, we will not be reinstating your account.
    We wish you well in your future endeavors outside of DesignCrowd.

    Regards,

    මේක කොහොම ද බන් මාට්ටු වුනේ, IP or MAC ද?

    අලුත් එකවුන්ට් එකක් හදලා වැඩක් වෙයි ද?​