Desktop එකෙන් ලෝකයම දකිමු!

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    කොමෙන්ට්ස් වලට ස්තුතියි! :)
    මේක අප්ඩේට් වෙන්න internet අනිවාර්ය නෑ වගේ.. ඒත් වලාකුළු පිහිටීම වගේ සලකන කොට ඉන්ටනෙට් නැතුව බෑනෙ
    :rolleyes: