Desktop එකේ කවුද Live Wallpaper පාවිච්චි කරන්නේ? 🙄

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,097
    113
    34
    Kalutara
    මේ Steam Wallpaper Engine එක නිකන් ගන්න තැනක් නැද්ද? සමහර යූටියුබ් වීඩියෝ තියෙනවා නිකන් ගන්න පුළුවන් කියල. හැබැයි එහෙම ගත්තම custom wallpaper run කරන්න බැහැල්ලු. default එන එව්වා විතරලු පුළුවන්. කවුරුහරි මේක use කරන උන් ඉන්නවද මේකේ? 🙄

    මෙන්න මේ වෝල්පේපර් එක මරු නේද?

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    20230306-013131.jpg

    2012 මගෙ pc එක බන්.ඔක හැදුවෙ මොන software එකෙන්ද මතක නම් නෑ.රැම් එක කනවා මතක විදිහට ඒකෙන්.ඒත් එක එක ඩිසයින් දාගන්න පුළුවන් අපිටම.ටික කාලයයි එපා වෙනවා.දැන් නම් ඔවා කර කර ඉන්නෙ නෑ.තියන wallpaper එකක් දාගෙන පාවිච්චි කරනවා.​
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    685
    913
    93

    rainmeter