graphics card eka wadada?
display cable eka hariyata connect welada ?
ගලවල මකනෙකින් මැදලRam ek galwala aye gahanne, ohoma wenne godakma ram case
graphics card eka wadada?
display cable eka hariyata connect welada ?
කරා බන් හරි යන්නේ නෑOff කරල On කරපං ආයෙ
මම ඉස්සෙල්ලම HDMI කේබල් එකක් ගහපු දවසෙත් ඔහොම එකක් වුණා
Ram ek galwala aye gahanne, ohoma wenne godakma ram case
මොනිටරේ වැඩද කියල බලාගන්න පුලුවන්
පවර් කේබල් එක විතරක් ගහල. ලොගෝ එක වැටිල no signal එනවනං මොනිටරේ වැඩ
ගලවල මකනෙකින් මැදල
පුග් ගාල බිඹල, කෙල විසි වෙන්නෙ නැතිව වෙන්න පිඹබං
මදර් බෝඩ් එකට හයි වෙන 24pin වයර් කෝඩ් එකත් ගලෝල ආයෙ හයි කරපං
hdmi කේබල් එකක් නම් තියෙන්නෙ vga කේබල් එකකුත් ගහල බලන්න
ඒත් හරියන්නෙ නැත්ත බයොස් රීසෙට් කරපං
රිසෙට් කරන්න බැරිනං බැටරිය ගලෝල විනාඩියක් විතර ඉදල ආයෙ බැටරිය හයි කරන්න
උඩ තියෙන එවට අමතරව
RAM එක ගලවල ගහන්න. සමහර වෙලාවට ඕකෙ අවුල් වලටත් අනික් ඔක්කොම ඔන් වෙලා ඔහොම වෙලා තියෙනව. ආයෙ බලන්න Safe mode වගේ වෙලාද කියල. එහෙම උනාමත් ඔය වගේ වෙනව.
මේක ON බෝඩ් බන්. No සිගනල් කියල එන්නේ ඩිස්ප්ලේ එකේ
කරා බන් හරි යන්නේ නෑ
එකත් කරා
මොනිටර් එක වැඩ බන්
VGA කේබල් එකක් ගහල බැලුවා එත් නෑ No සිග්නල් තමා එන්නේ.
උබ කිව්වා බන් බැටරි එක ගලවලා අලුත් එකක් දාන්න ගිහින් තමා ඕක උනේ
කරා බන්. shop එකකට දුන්නාම උන්ටත් හොයා ගන්න බෑ
------ Post added on Mar 13, 2025 at 10:00 AM
පවර් එනවා බන්. CPU එකත් on වෙනවා.එහෙනං තොයිලයක්වත් නටමු
මදර්බෝඩ් එක නොකියාම ගිහින් වගේ...