Desktop එක පිලිවෙලකට තියා ගමුද? Desktop එකේ අයිකන් ටික පොඩ්ඩක් වෙනස් විදිහකට තියාගන්න කැමතිද? එහෙනම් මෙන්න බාගෙන දාගන්න. අයිකන් ටික වර්ග කරලා එලටම තියාගන්න පුලුවන්. මේකෙ නමStardock Fences මේ විඩියෝ එකත් බලන්නකෝ w9-xDAnfYlI මෙතනින් බාගන්න