Desktop එක GIF විදිහට Record කරමු.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Desktop එක GIF විදිහට Record කරමු.


    miKDkrz.jpg


    Record or capture your screen as an animated GIF with GifCam

    ඔන්න මචෝ තවත් සුපිරි සොෆ්ට් එකක් සෙට් උනා. මේ සොෆා පාවිච්චි කරලා අපිට පුලුවන් අපේ පරිගණකයේ ඕනෑම දෙයක් [ Window , Video] .gif [ Graphics Interchange Format ]
    එකෙන් Record කරගන්න පුලුවන්. බොහෝම පොඩි සොෆ්ට්වෙයා එකක්. Install කරන්න ඕනෙත් නෑ.


    wEeMMIE.gif


    jZOXVWK.png


    Gifcam සොෆ්ට්වෙයා එක මෙතනින් බාගන්න.



    9vP4Cmt.png


    මෙන්න මේ වගේ එකක් ලේසියෙන්ම හදාගන්න පුලුවන්.

    vxOsguy.gif


    X4KXNY4.gif


    8V7Gpo9.gif


    මෙහෙමයි වැඩේ කරගන්නේ.

    ඔයාලට Record කරගන්න ඕන කරන Window එකේ Size එකට මේ Gifcam එකේ Window එකේ Size එකත් හදලා Record කරගෙන Save කරගන්න.

    QUkx7W1.gif


    3R9BcYd.jpg


    6Z9heqY.png


    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png