Desktop එක GIF විදිහට Record කරමු.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Desktop එක GIF විදිහට Record කරමු.

    rpd4OlC.png


    ඔන්න මචන්ලා ගෙනාවා අදත් පොඩි පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. අපිට මේකෙන් පුලුවන් අපේ Desktop එකේ සිදුවන ක්‍රියාකාරකම් .gif [ Graphics Interchange Format ] එකෙන් Record කරගන්න පුලුවන්. මේක අපිට සමහර වේලාවන් වලට වැදගත් වෙන සොෆ්ට්වෙයා කෑල්ලක්. සමහර වෙබ් අඩවි වල කට්ටිය දැකලා ඇති පොඩි පොඩි Animated gif පින්තූර තියනවා. ඒවා Record කරගන්න , තව පොඩි .gif Tutorial එකක් හදාගන්න එහෙම වැදගත් වෙනවා. මෙවැනි .gif Recording සොෆ්ට්වෙයා කිහිපයක්ම තිබුනත් මේකේ ඒ ඔක්කොටම වඩා පහසුකම් කීපයක්ම අඩංගුයි. ඒවා තමයි අපි Record කරගන්න .gif Clip එකට Text එකක් , Frame එකක් වගේම Filter එකකුත් දාගන්න පුලුවන් වීම. මේක 1 MB වගේ පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක්. මේකේ නම තමයි ScreenToGif. වැදගත් වෙනවනම් අරගෙනම බලන්නකෝ.

    k4kX6fI.gif


    ScreenToGif මෘදුකාංගය මෙතනින් Download කරගන්න.



    මෙහෙමයි වැඩේ කරගන්නේ.

    ඔයාලට Record කරගන්න ඕන කරන Window එකේ Size එකට මේ ScreenToGif මෘදුකාංගයේ Window Size එකත් හදලා Record >> Stop කරගෙන Save කරගන්න.

    TeXdubW.png


    QCuJjEi.png


    මෙන්න මේ වගේ එකක් ලේසියෙන්ම හදාගන්න පුලුවන්.

    3tYMYP8.gif


    pISrM7x.gif


    F9g2AcQ.gif


    EvWimVV.gif


    rdGfoLH.gif
    rdGfoLH.gif
    rdGfoLH.gif

    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif