~`~Desktop හැඩ කරගන්න free applications~`~

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ~`~Desktop හැඩ කරගන්න free applications~`~

    අද මම කියන්න යන්නෙ ලගදි release උන ෆ්‍රී සොෆ්ට්වරෙ සෙට් එකක් ගැන මේවා හැම එකක්ම desktop එක ලස්සනට පිලිවෙලට හදාගන්න උපාකාර වන software
    මෙන්න පලවෙනි එක

    logo.png

    මෙකෙන් පුලුවන් ඔයාලගෙ shortcut ලස්සනට organize කරගන්න
    මෙන්න screen shots බලන්න
    AppetizerScreenshot.png


    SyncWinApp.png

    මෙකෙ features බලන්නකො


    • Support for plugins
    • Support for multiple skins (two included)
    • Resizable dock, which allows displaying the icons both horizontally or vertically.
    • Three sizes of icons: Small, large and extra-large
    • Support for custom icons
    • 'Wizard' to automatically imports shortcuts from various locations
    • Organize the icons by drag & dropping them
    • 'Multi-launch' functionality
    • Regroup multiple shortcuts within one menu
    • Hot key to hide / show the dock
    • Special items to provide extra functionalities: hide / show the desktop, Recycle Bin, Control Panel, etc.
    • Support for multiple languages
    • Minimize to tray icon functionality
    බාගන්න ලින්ක් එක මෙන්න
    https://sourceforge.net/projects/ap...er/Appetizer_Installer_1.4.7.508.exe/download

    මෙන්න දෙවනි එක
    Circle Dock

    මේක ඉතාම ලස්සන tool එකක් දාගන බලන්නම වටිනවා මේ බලන්නකො
    circledockspiral.jpg



    circle_dock-241331-1243069879.jpeg



    මෙන්න video එකක් ඒකත් බලන්න


    මෙන්න බාගන්න ලින්ක්

    http://voxel.dl.sourceforge.net/sourceforge/circledock/CircleDock0.9.2Alpha8.2.zip


    මෙන්න 3වෙනි එක
    launchy-icon-32.png


    Launchy 2.5

    මෙකෙන් පුලුවන් වැඩිය shortcut දාගන්නෙ නැතුව ඉතාම පහසුවෙන් අපිට අවශය දේවල් හොයාගන්න

    launchy-screenshot-01.png


    මෙන්න බාගන්න
    http://www.filehorse.com/download-launchy/download/

    පොඩ්ඩක් ඉන්න තව තියනවා:nerd:



     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    මෙන්න හතර
    Samurize 1.64.3

    samurize-icon-32.png

    Samurize's Feature:

    • An unrivalled set of built-in meters (Disk utilization, CPU usage, network traffic, system temperatures...)
    • Ultimate customizing and skinning possibilities with no programming knowledge required
    • Monitoring your own computer or others over a network
    • Tiny memory footprint and CPU usage
    • The first system monitoring tool with a true WYSIWYG editor
    • Full extensibility via scripts and plugins with a powerful plugin SDK/API
    • Minimal software requirements (no .NET or Service Packs necessary)
    • Multimonitor support
    • Many usage options (desktop, taskbar and clock clients, server outputting to XML or image formats, screensaver)
    කොහොමද ලස්සන
    serious-samurize-7.jpg

    මෙන්න ලින්ක්

    http://www.filehorse.com/download-samurize/download/