මන් c++, java වලට ආස, පොටෝස්ෂොප්, වර්ඩ් වගේ ලොකු සොෆ්ට්වෙයා එකක් හදන්ඩ එක ලැන්වේජ් එකක් මාස්ටර් කරන්ඩයි හිතුවෙ, ගූගල් කරල බලද්දි දැක්කෙ ජාවාස්ක්‍රිප්ට් උඩින්ම තියෙන්නෙ 2022, ජාවාස්ක්‍රිප්ට් වලින් එහෙම ලොකු සොෆ්ට්වෙයාර් එකක් හදන්ඩ පුලුහන්ද!!, මේවගෙන් ගැඹුරටම ඉගෙනගන්ඩ හොඳ එක මොකක්ද මේ කාලෙ..


