desktop computer 1ක් ගන්න තැනක්

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    desktop computer 1ක් ගන්න තැනක්

    මචන්ලා මට ගෙවීමේ ක්‍රමයට desktop computer 1ක් ගන්න තැනක් දන්නවනම් කියනවද.dual core වගේ 1ක් හොඳටම ඇති.30000/= කට අඩුවෙන් හොයන්නේ.5000/= වගේ මුලින් ගෙවන්න පුළුවන්.,කොළඹට කිට්ටුව වගේ ලේසිය්.

    (මේක ගන්නේ මචන් මම නෙට් එකේ පොඩි පොඩි busnesse වැඩ කරනවා.මේච්චර දවසක් කලේ office එකෙන් අද ලොක්කට අහුවෙලා ජාතිය ඇමතුවා.එකය් 1ක් ගන්න බැලුවේ.එක පාර ගෙවන්න අමාරුය් මචන් තියෙන වියදනුත් එක්ක )
     

    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    octahra one ne mchn core 2 duo ekak ganna puluwan 12000/= kata..thunmulla juntion eke shop ekaka tiyenawa....
     
    • Like
    Reactions: rm1980

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    abane ekata yana eke laptop tiyenawa desktop ati mama hitana widhata

    THANKS MACHAN MAMA GIHIN BALANNAM
    octahra one ne mchn core 2 duo ekak ganna puluwan 12000/= kata..thunmulla juntion eke shop ekaka tiyenawa....
    12000/= AEKA PARA DENNA AMRUI BAN AEKAY GEWANNA GANNNA BELUWE.
    අබාන්ස් හරි සිංගර් එකේ හරි තමයි ගෙවන්න දෙන්නෙ මචන්
    යුස් කරපුවත් අඩුවට තියෙනවා
    GIHIN BALANNAM MACHAN.THANKS


    :D
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    අබාන්ස් හරි සිංගර් එකේ හරි තමයි ගෙවන්න දෙන්නෙ මචන්
    යුස් කරපුවත් අඩුවට තියෙනවා

    සිංගර් එවුන්ට අහුවෙන්න නම් එපා! :no::frown:
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    ona shop ekakin balala. ganna issella meken hari danna kagen hari ahapan
    pc 1ka gewana ganata watinawada :confused::confused:
    e shop eka warranty denawada:frown::frown:
    wage dewal ganna issella ahala dana ganin. :cool:
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,977
    1
    15,762
    113
    singer nam epOOO
    singer atom eka 40+ weno :O

    abans hoday HP pc wagayak un denne