ෆෝන් එකක් ගෙවන්න ගන්න තැනක්!!

ෆෝන් එකක් ගෙවන්න ගන්න තැනක්!!

මචන් ගෙවන්න ෆෝන් ගන්න හොඳ තැනක් දන්නවනම් කියපන්කො මට ෆෝන් කට්ටක් ගන්න.:) මුලින් පොඩි ගානක් ගෙවලා පස්සෙ ටික ටික ගෙවාගෙන යතහැකි.මාසෙකට 4-5 ක් ගෙවාගන්න පුළුවන් අවුලක් නැතුව.දැන් මාකට් එකේ තියෙන හොඳ ෆෝන් එහෙම මොනවද?කාලෙකින් හොඳ ෆෝන් එකක් පාවිච්චි කරන්න බැරි උණා බන්.:(
 
ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,940
    40,784
    113
    මචන් උබ ගෙවන්න ෆෝන් එකක් අරගෙන වාරික ඔක්කෝම ගෙවල ඉවරවෙනකොට අළුත් ෆෝන් ඇවිල්ලා උබ ගෙවන්න ගත්තු ෆොන් එක පරණ එකක් වෙලා ඉවරයි.

    ඒ නිසා හොඳම වැඩේ. ටික ටික සල්ලි එකතු කරලා මාස 5-6ක් පරක්කු වෙලා හරි හොඳ ෆෝන් එකක් ගනින්. ගෙවන්න දෙන තැන් වල පොලී එක්ක ගෙවන්න වෙයි. පොලි නැත්තත් හොඳ ෆෝන්ද කියලා කවුද දන්නේ. කැටයක් අරගෙන හරි බැංකුවේ හරි එකතු කරන සතයක් ඉතුරු කරපන්.
     
    DeKay

    Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    වැලි ගොව්වා;19930254 said:
    මචන් ගෙවන්න ෆෝන් ගන්න හොඳ තැනක් දන්නවනම් කියපන්කො මට ෆෝන් කට්ටක් ගන්න.:) මුලින් පොඩි ගානක් ගෙවලා පස්සෙ ටික ටික ගෙවාගෙන යතහැකි.මාසෙකට 4-5 ක් ගෙවාගන්න පුළුවන් අවුලක් නැතුව.දැන් මාකට් එකේ තියෙන හොඳ ෆෝන් එහෙම මොනවද?කාලෙකින් හොඳ ෆෝන් එකක් පාවිච්චි කරන්න බැරි උණා බන්.:(

    ෆෝන් ගෙවන්න ගන්න එපා බන්.. ගෙවන්න දෙන්නේ company වලින්.. එතන Phone එකේ ගාණ වැඩියි.. අනික ගෙවලා ඉවරවෙනකොට ඊට වඩා සුපිරි ෆෝන් එකක් ගන්න ගාණ ගෙවලා.. සහ ඕක පරණ මොඩ්ල් එකක් වෙලා.. මාස 4ක් වගේ සල්ලී එකතු කරල ගනින්. ඒක තමයි හොඳම දේ
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    Kiwwata tharaha wenna epa bro
    Phone ekak gewanna ganna epa bro
    Aparade bn interest ekak pay karanne phone ekak aragena
    Un interenst ekak ganne monetory value eka adu wena nisa ne
    1 year walin ehema loku wenasak wenne nathi nisa aparadw itin
    Rs.3000k 5000k wage nam kamak na full interest eka yanne
    Eth eeta wadi nam ganna eka boru wadak kiyalai mata hithenne
    Make your own choice
    But think before u buy
    Eka para Cash denawa nam 100,000i
    But installation payment nam 120,000i
    Oya marketing tip ekata ahu wenna epa bro :)
    Good luck
     
    RSmith

    Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    ඩයලොග් ලේසි පේ..

    මේකෙන් නම් ගන්න එපා. ගෙවල ඉවර වෙනකොට ෆෝන් එකහමාරක ගාන
    අනික හෙන කොන්දේසි.. :growl::growl::growl:

    මචන් උබ ගෙවන්න ෆෝන් එකක් අරගෙන වාරික ඔක්කෝම ගෙවල ඉවරවෙනකොට අළුත් ෆෝන් ඇවිල්ලා උබ ගෙවන්න ගත්තු ෆොන් එක පරණ එකක් වෙලා ඉවරයි.

    ඒ නිසා හොඳම වැඩේ. ටික ටික සල්ලි එකතු කරලා මාස 5-6ක් පරක්කු වෙලා හරි හොඳ ෆෝන් එකක් ගනින්. ගෙවන්න දෙන තැන් වල පොලී එක්ක ගෙවන්න වෙයි. පොලි නැත්තත් හොඳ ෆෝන්ද කියලා කවුද දන්නේ. කැටයක් අරගෙන හරි බැංකුවේ හරි එකතු කරන සතයක් ඉතුරු කරපන්.

    ඔව් බන් මෙහෙම කරපන්...
    එකතු කරනකොට තව හොඳ හොඳ අලුත් ඒවත් එනවා
     
    kites

    Well-known member
  • Feb 18, 2010
    7,880
    1,679
    113
    ubata 4000k 5000k gewanna puluwannam
    e tika 6month withara ekathu karala ganin
    :)