Desktop computer ekak

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    මචන්ලා ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් හම්බ උනා බන් එලියේ දාල තිබිල. ගෙනල්ල ප්ල්ග් කරල බැලුවා හොදට වැඩ. දන්න එකෙක් කියපල්ලකො මේක වටිනාකමක් තියෙනවද කියල

    Motherboard-. msi ms-7267
    Vga card - 256mb
    Ram -3gb
    Hard -320 gb
    Two DVD drive
    Card reader

    ඔන්න ඔය ටික තිබ්බේ
    මොනිටර් එකක් නෑ සී.පී.යූ එකේ
    ස්පීඩ් එක බලන්න. ඉතින් මේක ලන්කාවට
    එවන එක තේරුමක් නැද්ද බන්.
     

    aloy123

    Junior member
  • Mar 14, 2015
    85
    5
    8
    SI 945GZM3 (MS-7267) motherboard specifications
    Form factor: micro-ATX
    245mm x 225mm
    6 mounting holes
    CPU socket type: Socket 775
    Front Side Bus: 533 MHz FSB
    800 MHz FSB
    Chipset: Intel 945GZ Express
    Intel ICH7
    Memory: Dual-channel DDR2-400/DDR2-533
    Graphics: Intel Graphics Media Accelerator 950
    IDE: 1 x IDE
    Ultra ATA 100
    SATA: 4 x SATA II 3Gb/s
    USB: 8 x USB 2.0
    Up to 480Mb/s
    BIOS: Supports Plug and Play

    godak parani ddr2 kale kiyanne 4 kata vikunanna puluwan nodanna kenekuta
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,921
    1
    56,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හාඩ් ඩිස්ක් එක මකලද, රිකවර් කරන්න බලපන්, සමහරවිට වටින දෙයක් හොයාගන්නත් පුලුවන් වෙයි :D
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    SI 945GZM3 (MS-7267) motherboard specifications
    Form factor: micro-ATX
    245mm x 225mm
    6 mounting holes
    CPU socket type: Socket 775
    Front Side Bus: 533 MHz FSB
    800 MHz FSB
    Chipset: Intel 945GZ Express
    Intel ICH7
    Memory: Dual-channel DDR2-400/DDR2-533
    Graphics: Intel Graphics Media Accelerator 950
    IDE: 1 x IDE
    Ultra ATA 100
    SATA: 4 x SATA II 3Gb/s
    USB: 8 x USB 2.0
    Up to 480Mb/s
    BIOS: Supports Plug and Play

    godak parani ddr2 kale kiyanne 4 kata vikunanna puluwan nodanna kenekuta

    මම කේසින් එක ගලවල විසික්කල
    කෑලි ටික ගලව ගත්ත බන්. පවර් යුනිට් එක නම් ලොකු වැඩ්යි. හැබැයි පාට්ස්නම් වැකුම් කරල ගත්තට පස්සේ අලුත් වගේ. බලන් ගියාම එවන එකත් පාඩුයි.
    අනික ඩෙස්ක්ටොප් වලට පවර්
    ගන්නවත් වැඩ්යි.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    හාඩ් ඩිස්ක් එක මකලද, රිකවර් කරන්න බලපන්, සමහරවිට වටින දෙයක් හොයාගන්නත් පුලුවන් වෙයි :D

    Mona karannath monitor ekak ne ban
    Bakanna. Headphones jack eka click connect
    Karala baluwa. Win 7 sound ekanam awa.
    A kiyanne serama file tika athi
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මචන්ලා ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් හම්බ උනා බන් එලියේ දාල තිබිල. ගෙනල්ල ප්ල්ග් කරල බැලුවා හොදට වැඩ. දන්න එකෙක් කියපල්ලකො මේක වටිනාකමක් තියෙනවද කියල



    Motherboard-. msi ms-7267 - Danne naha
    Vga card - 256mb - Used 750
    Ram -3gb - Used 1800
    Hard -320 gb - Used 2500
    Two DVD drive - Used 800
    Card reader - Used 250
     
    • Like
    Reactions: manjulabw

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    Hard eakai. Ram eki gannawa ban anik
    Ewa gean ekath padui boruwata
    ඔහෙ ඉඳන් මෙහාට පෝස්ටේජ් කොහොමද? අඩුවෙන් නම් යන්නෙ එවන්න
    අඩුම ගානේ නැති බැරි ළමයෙක්ට හරි දෙන්න පුළුවන් :D
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    ඔහෙ ඉඳන් මෙහාට පෝස්ටේජ් කොහොමද? අඩුවෙන් නම් යන්නෙ එවන්න
    අඩුම ගානේ නැති බැරි ළමයෙක්ට හරි දෙන්න පුළුවන් :D

    එහෙම එවනවනම් කොච්චර දේවල්
    තියෙනවද බන්. අද දැක්ක 24 බොක්ස් ට්ව් එකක් එලියේ දාල, ගිය සතියේ එල්.ඊ.ඩ් ට්ව් එකක් දාල තිබ්බ පොඩ් පොඩි අවුල්
    මුන් එලියට දානව. එවන්න පට්ට ගනන බන්.
    100g= rs 4000 post office