Desktop Computer

L Style

Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    මචන්ලා කොමියුනිකේෂන් එකකට හරියන desktop computer එකක specs ටික දාන්නකො. කියක් විතර වෙයිද... Photocopy machine එකකත් ඔනෙ බන්
     
    • Like
    Reactions: NRTG

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    Karana wede anuwa thamai specs enne. Kohoma wethath i5 6 core 10th ekak, 16GB RAM, at least 2GB GPU ekakwath daganda graphic wage dewaluth karanawanam. neththan customer satisfaction eka adu wei.
     
    • Like
    Reactions: NRTG

    akila663

    Well-known member
  • Feb 12, 2009
    1,572
    273
    83
    41
    අතන මෙතන
    මචන්ලා කොමියුනිකේෂන් එකකට හරියන desktop computer එකක specs ටික දාන්නකො. කියක් විතර වෙයිද... Photocopy machine එකකත් ඔනෙ බන්
    Photocopy mechine ekak oone nam mama gaawa tiyenawa Toshiba E studio195 Black & White tawama hodata wada Software CD USB Cable Network Cable okkoma tiyenawa (Piliyandala)
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    Karana wede anuwa thamai specs enne. Kohoma wethath i5 6 core 10th ekak, 16GB RAM, at least 2GB GPU ekakwath daganda graphic wage dewaluth karanawanam. neththan customer satisfaction eka adu wei.
    Graphics නම් මුල් කාලෙ කරන්නෙ නැ බන්... Type setting වගෙ විතරයි
     
    • Like
    Reactions: NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,410
    1
    42,488
    113
    අලුතෙන්ම ගන්නවනං

    Intel® Pentium® Gold G6400 Processor

    H410 Motherboard

    තමා අඩුවටම දැං තියෙන්නෙ

    නැත්තං used එකක් ගන්න
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,525
    9,543
    113
    Graphics නම් මුල් කාලෙ කරන්නෙ නැ බන්... Type setting වගෙ විතරයි
    Samaharawita enda puluwanne bn, ehema awoth e business ekath thiyei. Thawa ithin awurudu thunak hatharak okama use karanda puluwan upgrade nethuwa.
     
    • Like
    Reactions: Stimulus mind

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,410
    1
    42,488
    113
    කියක් වෙයිද
    ප්‍රොසෙසර් එකට 18000ක්
    මදර්බෝඩ් එකට 19500ක්

    https://www.nanotek.lk/ එකේ ගණන් තමා

    හාඩ්ඩිස්ක් මවුස් කීබෝඩ් සෙට් එකටම 68ක්ලු. මොනිටරේ නැතුව
    හෙණ ගණන් නේ බං..