Desktop E bill help

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචං ලා. මම කොම්පිතයක් ගන්න හිතන් ඉන්නේ. LAP එකක් ගන්න හිටියේ. budget එක ටිකක් මදි නිසා. 80000ක් වගේ තියෙන්නේ. මං බැලුවේ desktop එකක් ගන්න. කිසි අවුලක් නැ.

    desktop තියෙන අය කියපන් කෝ ඕක PC එක දවසට පැය 18 ගානේ මාසයකට යන කරන්ට් බිල. දළ වශයෙන්
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    Processor, display anuwa wenas wenawa.
    ~300W wage use wenawa normal wada karanakota. Nvidia latest line eke ewath ekkanam 500W wage yanawa.

    0.3kW * 18h * 30 = 162 units (> 2500 LKR wage bill ekak ei)
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Processor, display anuwa wenas wenawa.
    ~300W wage use wenawa normal wada karanakota. Nvidia latest line eke ewath ekkanam 500W wage yanawa.

    0.3kW * 18h * 30 = 162 units (> 2500 LKR wage bill ekak ei)

    :shocked: :shocked: :shocked: පපුව මොකද්ද උනා. ඕකට ගෙදර 130 ක් වගේ එකතුකරාම 10000 ක් වගේ එයි.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :shocked: :shocked: :shocked: පපුව මොකද්ද උනා. ඕකට ගෙදර 130 ක් වගේ එකතුකරාම 10000 ක් වගේ එයි.

    උබ පැය 18ටම ගේම් ගහනවද? නැත්තම් ඔච්චර යන්නේ නැහැ ඔය හදලා තියෙන්නේ full load power consumption දාල නේ
     
    ASR

    Active member
  • Feb 21, 2007
    739
    237
    43
    පොසෙසර් එක වොට් 60-70 ක් වුනාට ඒක උපරිම යූසේජ් කරන කොට තමා එච්චර පිච්චෙන්නෙ. නැත්තම් වොට් 10-20 ක් විතර පිච්චෙයි. විජීඒ කාඩ් එකත් එමමයි. මුකුත් වැඩක් නොකර තියෙනව නම් කොම්පියුටර් එකට එල්සීඩී එකටත් එක්ක වොට් 100-200 ක් විතර වැය වෙයි. වැඩ කරනවනම් කරන වැඩේ අනුව වෙනස් වෙනව. දළ වශයෙන් වොට් 200 ක් දැම්මොත්,

    0.2KW x 18 x 30 = 108 units

    ගෙම් ගහද්දි වීඩියෝ රෙන්ඩරින් වගේ ඒවගෙදි ඇරෙන්න ගොඩක් වෙලාවට ෆ්ල් යූසේජ් වෙන්නේ නෑ. මොකද්ද දවසට පැය 18 ක් කරන වැඩේ.

    මම නම් පොඩි වැඩ වලට පොඩි ලැපකුයි. ටිකක් ලොකු වැඩ වැඩ වලට ටිකක් ලොකු ලැපකුයි. ලොකුම ලොකු වැඩ වලට ඩෙස්ක්ටොප් එකකුයි තියාගෙන ඉන්නෙ.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    පොසෙසර් එක වොට් 60-70 ක් වුනාට ඒක උපරිම යූසේජ් කරන කොට තමා එච්චර පිච්චෙන්නෙ. නැත්තම් වොට් 10-20 ක් විතර පිච්චෙයි. විජීඒ කාඩ් එකත් එමමයි. මුකුත් වැඩක් නොකර තියෙනව නම් කොම්පියුටර් එකට එල්සීඩී එකටත් එක්ක වොට් 100-200 ක් විතර වැය වෙයි. වැඩ කරනවනම් කරන වැඩේ අනුව වෙනස් වෙනව. දළ වශයෙන් වොට් 200 ක් දැම්මොත්,

    0.2KW x 18 x 30 = 108 units

    ගෙම් ගහද්දි වීඩියෝ රෙන්ඩරින් වගේ ඒවගෙදි ඇරෙන්න ගොඩක් වෙලාවට ෆ්ල් යූසේජ් වෙන්නේ නෑ. මොකද්ද දවසට පැය 18 ක් කරන වැඩේ.

    මම නම් පොඩි වැඩ වලට පොඩි ලැපකුයි. ටිකක් ලොකු වැඩ වැඩ වලට ටිකක් ලොකු ලැපකුයි. ලොකුම ලොකු වැඩ වලට ඩෙස්ක්ටොප් එකකුයි තියාගෙන ඉන්නෙ.
    මමත් ගොඩක් වෙලාවට ලැප් එකයි ඩෙස්ක්ටොප් එකයි දෙකම ඕනේ විදිහට use කරන්නේ.
    ලැප් එක charge වෙන වෙලාවට 50W වගේ යනවා. Router එක ඉතින් 24x 365 නේ.

    film එකක් බලන්න code කරන්න net යන්න වගේ ලැප් එක තමා හරියන්නේ.