Desktop Gaming ගැන දන්න කෙනෙක් හෙල්ප් ප්ලීස්.....

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    Desktop Gaming ගැන දන්න කෙනෙක් හෙල්ප් ප්ලීස්.....

    මෙන්න මේකයි සීන් එක......

    පෙරුම් පුරලා පුරලා සල්ලි ටිකක් එකතුකරගෙන අලුතෙන් ගේමින්ග් කොම්පියුටර් එකක් හැදුවා...:cool:
    මෙන්න මේවයි ස්පෙක්ස්....

    Processor - AMD Ryzen 5 1600x
    Ram - corsair ballistix 8GB 2400Mhz
    M. Board - Asus B350M - A
    256GB M.2 SSD
    128GB SSD
    1TB Seagate Hard 7200Rpm
    VGA - XFX RX 570 4GB 2019
    Power Supply - First Player Black. Sir. 500W 80+ Bronze Rating
    First Player RGB 120mm 5nr of Fans with PSU Function.

    ඉතින් දෙයියනේ කියලා ඔක්කොම හදලා ඔන් කොරලා වින්ඩෝසුත් දාගත්තා කියමුකෝ....:rolleyes:

    විනාඩි 5යි ගියේ... ස්ක්‍රීන් එකේ තිත් තිත් ඇවිල්ලා රීස්ටාර්ට් උනා....:oo:
    ඊට පස්සේ ඔන් කරන හැම වෙලාවකම විනාඩියෙන් දෙකෙන් වගේ මැශින් එක ෆ්‍රීස් වෙනවා.... මවුස් එකවත් එහාට මෙහාට කරන්න බෑ... :(:(

    SSD එකත් ගලවලා ඔන් කරලා බැලුවා.... තව දන්න කියන හැම දෙයක්ම කරලා බැලුවා... ඒත් හරිගියේ නෑ.....:no::no::no:

    දන්න කෙනෙක් කියන්නකෝ මොකද්ද මේ කේස් එක කියලා... පින් සිද්ද වෙනවා..... :confused::confused:

    පුලුවන් විදියට හැමෝටම රෙප් දෙනවා.... :yes::yes:
     
    Last edited:

    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    Graphic card driver එක uninstall කරල බලන්න. ඊට පස්සෙ restart එකකුත් දාන්න කෝකටත්. දැන් තියෙන Windows stock display driver එකෙන් පැයක් විතර පාවිච්චි කරල බලලා අව්ලක් නැත්නම්, ආයිමත් AMD graphic driver update කරන්න.
     
    • Like
    Reactions: chirantha19890821

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    Oonna ooka thamayi matath hithennee..... eth mata danaganna oonee ehema PSU eka madi unoth ohoma PC eka freez wenawada kiyalaa.....:yes::yes::yes:

    Rep++

    wenna puluwan :) freeze wenawa kiyanne apita DISPLAY eka freeze wenawa witharaine penne..

    habai oya vena low end VGA card ekak daala baluwoth, PSU eka ok/not-ok da kiyala check karaganna puluwan.



    VGA ekath Replace kalaa ban... eth ehemmamai.... :no::no::no:

    Rep ++

    :confused::confused:
     
    Last edited:

    RiFTeR

    Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    check RAM

    1st gen ryzen wala RAM compatibility issues tibba. passe BIOS walin ewa fix kala. oya motherboard eke BIOS update karalada tiyenne? ganna kalin RAM compatible kiyala check kalada?

    anith de thamai PSU eka. WTF is that brand? adamai ahuwe. PSU ekata power draw eka handle karanna barinam machine eka restart wenawa. freeze wennath puluwan.

    Don't cheap out on the PSU. If something goes wrong it can fry your whole system.

    issalla psu eka change karala balanna. eth hari giye nathnam RAM check karanna. Old BIOS nam thiyenne update karanna. changelog eke athi aluth version eke mona issues da fix kale kiyala.

    kohomada cinebench run kale every 2 mins PC eka freeze wenawanam?
     
    Last edited:
    • Like
    Reactions: chirantha19890821

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    processor ekai heat sink ekai contact wenawada balapn
    hariyata?
    ssd eka galawala wena ekak gahala balapan.
    nattan bios update karala balapn.
    windows 32 bit nam 64 eka gahala balapan.
    finally win reinstall karapan format karala.

    Graphic card driver එක uninstall කරල බලන්න. ඊට පස්සෙ restart එකකුත් දාන්න කෝකටත්. දැන් තියෙන Windows stock display driver එකෙන් පැයක් විතර පාවිච්චි කරල බලලා අව්ලක් නැත්නම්, ආයිමත් AMD graphic driver update කරන්න.

    Oya kiyapu okkoma kolaaa ban... eeth hariyanne naa... :(:(

    Rep++