Desktop Gaming ගැන දන්න කෙනෙක් හෙල්ප් ප්ලීස්.....
මෙන්න මේකයි සීන් එක......
පෙරුම් පුරලා පුරලා සල්ලි ටිකක් එකතුකරගෙන අලුතෙන් ගේමින්ග් කොම්පියුටර් එකක් හැදුවා...
මෙන්න මේවයි ස්පෙක්ස්....
Processor - AMD Ryzen 5 1600x
Ram - corsair ballistix 8GB 2400Mhz
M. Board - Asus B350M - A
256GB M.2 SSD
128GB SSD
1TB Seagate Hard 7200Rpm
VGA - XFX RX 570 4GB 2019
Power Supply - First Player Black. Sir. 500W 80+ Bronze Rating
First Player RGB 120mm 5nr of Fans with PSU Function.
ඉතින් දෙයියනේ කියලා ඔක්කොම හදලා ඔන් කොරලා වින්ඩෝසුත් දාගත්තා කියමුකෝ....
විනාඩි 5යි ගියේ... ස්ක්රීන් එකේ තිත් තිත් ඇවිල්ලා රීස්ටාර්ට් උනා....
ඊට පස්සේ ඔන් කරන හැම වෙලාවකම විනාඩියෙන් දෙකෙන් වගේ මැශින් එක ෆ්රීස් වෙනවා.... මවුස් එකවත් එහාට මෙහාට කරන්න බෑ...

SSD එකත් ගලවලා ඔන් කරලා බැලුවා.... තව දන්න කියන හැම දෙයක්ම කරලා බැලුවා... ඒත් හරිගියේ නෑ.....

දන්න කෙනෙක් කියන්නකෝ මොකද්ද මේ කේස් එක කියලා... පින් සිද්ද වෙනවා.....

පුලුවන් විදියට හැමෝටම රෙප් දෙනවා....

Last edited:
freeze wenawa kiyanne apita DISPLAY eka freeze wenawa witharaine penne..