Desktop Gaming ගැන දන්න කෙනෙක් හෙල්ප් ප්ලීස්.....

RiFTeR

Well-known member
  • Dec 9, 2015
    2,552
    429
    83
    Aashikland !!!
    තනි එකක් නේ තියෙන්නේ... මන් තව ටික කාලයක් ඉදලා තව 8ජීබී එකක් ගහන්න කියලා හිතන් හිටියෙ..... :(:(:(

    matath hituna 8GB nisa single stick ekak wenna athi kiyala. gaththa shop ekata deela hari check karala balanna.

    PSU ekanam aniwa maru karanna wei. Oka hariyanne na.
     

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,506
    430
    83
    Nugegoda
    මාත් AMD RYZEN 1700X එකක් ගන්න හිතන් ඉන්නේ බඩු හොදයිද බන් AMD ගැන කිසි IDEA එකක් නෑ. ඕන MOTHERBOARD එකකට support ද ?
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මාත් AMD RYZEN 1700X එකක් ගන්න හිතන් ඉන්නේ බඩු හොදයිද බන් AMD ගැන කිසි IDEA එකක් නෑ. ඕන MOTHERBOARD එකකට support ද ?

    Support nam awulak na... eth me freez wena ekane ban awula.... thiyena tikee speed eka ehema nam patta... 6 to 8 seconds walin wage login screen eke....
     
    • Like
    Reactions: aliman

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,955
    3,002
    113
    mama hithanne PSU eka power madi oya okkotama supply denna. Technician kenekta pennala balapan mchn
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ow ban.... Samahara welaawata winaadi 5k withara thiyenawaa..... samahara welaawata winadiyak wath naa.... idle unaama thamai freez wenne man hithanne.....

    bios wala advanced ghn amd cbs kiyala athi eke global c-state control disable karala balapan..Ai tweaker wala power saving mode enable nan ekath disable karanna..

    aluthen dapu psu eka mokakda?
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මේ ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු උපදෙස් දීපු වචනෙකින් හරි දැනුමක් බෙදාහදා ගනිපු ඔක්කොටම මුලින්ම ගොඩාක් ස්තුති වෙනවා... 🙏🙏

    හරියටම අවුරුද්දකට වඩා වැඩි කාලයක් මගේ ඩෙස්ක්ටොප් එක දූවිලි වැදී වැදී තිබියදී ගිය සතියේ දවසක ආපහු දූවිලි ටික එහෙම පිහදාලා අරගෙන ගිහිල්ලා ගෙනාවා XFX XTI PRO 850W PSU එකකුත්. කොහොමින් හරි හිරි එහෙම ඇරලා ඕන දෙයක් වෙච්චදෙන් කියලා ඇනේට එනකන් මුලු මැශින් එකම ගැලෙව්වා. මටවත් හිතාගන්න බැරි විදියට වෙලා තිබුනේ මොකද්ද කියලා දැක්කේ එතකොට.😱😱😱
    ප්‍රොසෙසර් එකේ එක පින් එකක් ඇද වෙලාම ගිහිල්ලා.. ඔව් ඔව් CPU එකේ පින් එකක් ඇද වෙලා ගිහිල්ලා... පැය 3ක් දගලලා දගලලා පුදුමාකාර දුකක් විදලා හෙන පරිස්සමට ජයග්‍රාහී ලෙස ඒ පින් එක කෙලින් කරගෙන ආයිත් ඔක්කොම ඇසෙම්බල් කරලා අලුත් PSU එකත් ගහලා දෙයියනේ කියලා මැශින් එක දැම්මා. බඩු වැඩ කියහල්ලාකෝ සුපිරියටම. පුදුම සතුටක් දැනුනේ....:love2:

    හැබැයි පොඩි අවුලක් තියෙනවා. WIFI හරි Cable එකෙන් හරි ඉන්ටෙර්නෙට් එක දිගට පැය 4ක් 5ක් විතර යූස් කරද්දී එක පාරටම ගිහිල්ලා ආයිත් විනාඩි 10කට විතර පස්සේ එන්නේ... ඒත් කමක් නෑ... බඩු වැඩනේ... ඉතින් දෙයියනේ කියලා දැන් පාවිච්චි කරනවා....

    ඉතින් කලින් කිව්වා වගේම වචනෙකින් හරි උදව් කරපු ඔක්කෝටම ගොඩාක් ස්තූතී..... ඒ වගේම තමයි තව කාට හරි මේ වගේ ප්‍රශ්නයක් ඇවිල්ල තියෙනවානම් කරන්න තියෙන හොදම වැඩේ තමයි ආපහු ඇනේට එනකන් ගලවන එක. එතකොට සෑහෙන්න ලේසි වැරැද්ද තියෙන තැන හොයාගන්න....