Desktop Help!

RapidDark

Well-known member
  • Oct 1, 2008
    4,617
    600
    113
    මගේ Lap එකේ මම Photoshop and Illustrator වගේ Softwaere වල වැඩ කරන්නේ. ඉතින්
    මම save කරනකොට desktop එකට තමා save කරන්නේ, ඉතින් මම save කරාට පස්සේ desktop එක refresh කරන්න ඕනා save file එක පෙන්වන්න, නැත්නම් ටිකක් වෙලා ගිහින් තමයි save file එක පෙන්නන්නේ.. එකට හේතුව මොකක්ද.. මම මොකක්ද කරන්න ඕන එක හදා ගන්න ?

    කොටින්ම කිව්වොත් file එක save වෙන්නේ desktop එකට පරක්කු වෙලා.
     
    95217

    Well-known member
  • Jan 9, 2009
    1,436
    270
    83
    Problem?
    Desktop eke godak purawala da thiyanne item. Ehema unamath tikak wela yanawa auto refresh wenna samahara pc walaa(low ram, slow processor or slow hard drive)
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    මගේ Lap එකේ මම Photoshop and Illustrator වගේ Softwaere වල වැඩ කරන්නේ. ඉතින්
    මම save කරනකොට desktop එකට තමා save කරන්නේ, ඉතින් මම save කරාට පස්සේ desktop එක refresh කරන්න ඕනා save file එක පෙන්වන්න, නැත්නම් ටිකක් වෙලා ගිහින් තමයි save file එක පෙන්නන්නේ.. එකට හේතුව මොකක්ද.. මම මොකක්ද කරන්න ඕන එක හදා ගන්න ?

    කොටින්ම කිව්වොත් file එක save වෙන්නේ desktop එකට පරක්කු වෙලා.

    e hati ban.. danna widiyata mulin Temp file ekak save wela thamai original eka save wenne..... hariyatama sure na matath wela thiyenawa :)
     
    ImISL

    Member
    Aug 27, 2015
    72
    5
    0
    Tika welawak yanawa bn kohomath. Ube C eke ida aduda blpn. Anika desktop eke save krnna epa bn. Ube desktop eka nkn kahalagoda wage thiyei