Desktop Manager එකක් කියහල්ලකෝ

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    මැසිමට ඩව්න්ලෝඩ් කරන හැම ලබ්බක්ම පිරෙනවා ඩෙස්ක්ටොප් එකේ. අනික පොටෝසොප් ඉලස්ට්‍රේටර් ෆයිල් එහෙමත් සේව් කරන්නේ ඩෙස්ක්ටොප් එකේනේ. ඉතින් කර්සරේ ගහන්න ඉඩක් නෑ අයිකන් පිරිලා ඉතිරිලා යනවා. මෙව්වා ඩව්න්ලෝඩ් කරද්දී, ෆයිල් සේව් කරද්දී උඹල මැනේජ් කරගන්නේ කොහොමද? නැත්තන් උඹලත් මම වගේම ඩෙස්ක්ටොප් එකට සේරම ඩව්න්ලෝඩ් කරලා ස්ක්‍රීන් එක පිරුණම එකින් එක අදාළ ෆෝල්ඩර්ස් වලට කට් ඇන්ඩ් පේස්ට් කරනවද? මෙව්වට වෙනම මැනේජර් තියෙනවද? :baffled:
     

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    අවශ්‍යම ඇප් ටික ටාස්ක් බාර් එකට දාපන්.
    ඩවුන්ලෝඩ් ඔක්කම ඩෝකුමන්ට්/ඩවුන්ලෝඩ් එකට දාපන්
    එකත් පිරිනකොට අදාළ ෆෝල්ඩර් වලට දානවා.
    මම නම් කරන්නේ එහම
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,172
    1
    100,968
    113
    34
    Kalutara
    අවශ්‍යම ඇප් ටික ටාස්ක් බාර් එකට දාපන්.
    ඩවුන්ලෝඩ් ඔක්කම ඩෝකුමන්ට්/ඩවුන්ලෝඩ් එකට දාපන්
    එකත් පිරිනකොට අදාළ ෆෝල්ඩර් වලට දානවා.
    මම නම් කරන්නේ එහම
    එතකොට ටාස්ක්බාර් එක පිරෙනවනෙ.
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අවශ්‍යම ඇප් ටික ටාස්ක් බාර් එකට දාපන්.
    ඩවුන්ලෝඩ් ඔක්කම ඩෝකුමන්ට්/ඩවුන්ලෝඩ් එකට දාපන්
    එකත් පිරිනකොට අදාළ ෆෝල්ඩර් වලට දානවා.
    මම නම් කරන්නේ එහම
    මාත් කරන්නේ මේක , හදිස්සියට කරන ටික නම් ඩෙක්ස්ටොප් එකේ, ඒවත් පිරෙද්දී unused desktop කියලා ෆෝල්ඩර් එකට දානවා , අත්‍යාවශ්‍යම app ටික ටාස්ක් බාර් එකේ .

    download ටික නම් download folder එකම තමා
     
    • Like
    Reactions: Gonawala_GUNE