මැසිමට ඩව්න්ලෝඩ් කරන හැම ලබ්බක්ම පිරෙනවා ඩෙස්ක්ටොප් එකේ. අනික පොටෝසොප් ඉලස්ට්‍රේටර් ෆයිල් එහෙමත් සේව් කරන්නේ ඩෙස්ක්ටොප් එකේනේ. ඉතින් කර්සරේ ගහන්න ඉඩක් නෑ අයිකන් පිරිලා ඉතිරිලා යනවා. මෙව්වා ඩව්න්ලෝඩ් කරද්දී, ෆයිල් සේව් කරද්දී උඹල මැනේජ් කරගන්නේ කොහොමද? නැත්තන් උඹලත් මම වගේම ඩෙස්ක්ටොප් එකට සේරම ඩව්න්ලෝඩ් කරලා ස්ක්‍රීන් එක පිරුණම එකින් එක අදාළ ෆෝල්ඩර්ස් වලට කට් ඇන්ඩ් පේස්ට් කරනවද? මෙව්වට වෙනම මැනේජර් තියෙනවද?