නිදුක් නිරෝගී සුවබර දිනයක් වේවා හැමෝටම සුබ උදෑසනක් වේවා.
මචංලා Graphic වලට PC 1ක් ගන්න ඕනි. මගේ බජට් 1ක් 1.60 උපරිමේට යන්න පුලුවන්. උඹලත් අදහසක් කොටන් පලයල්ලකෝ. දැනට i3 1ක කින් තමා වැඩ කරන්නේ
https://comnet.lk/index.php/product-category/pc-softwares/
මුංගේ ප්‍රයිස් බැලුවා මාවනැල්ලට වඩා ගනන් නම් අඩුයි
උඹලගේ PC Cofigaratin දාපල්ලා. Asus 32'' Fremeless HD මොනිටර් 2ක් දාගන්න බැලුවේ. ඉදලා හිටලා වීඩියෝ වැඩත් කරන හින්දා. දැන් FVIER වැඩ කරන හින්දා වයිෆයි මමයි දෙන්නම ඩිසයින් වැඩ කරනවා. ඒක හින්දා තව 1ක් ඕනි