මචන් උබේ wallpaper එකෙ download link එක dhapanko
lap walata kohomath tikak awul thamai machan.. eth try ekak deela balapan .

සොෆ්ට්වෙයා නම් කෙල වුනත් කමක් නෑ. හාඩ්වෙයා කෙළ වුනොත් තමා ප්‍රොබ්ලම් එක![]()
eth data backup ekak ganin!!! 
coz data loss ekak arenna wena baya wenna kisima deyak na! 

Triple monitor thiyana eka lesii neda bn. Mata office eke monitor 2 madi wage samahara welawata.![]()