Despacito Katina කටින පෙරහැර version

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අපෝ ඕනෑතරම් ඉංග්‍රීසි සින්දු ගහනවා
    shape ඔෆ් යු ගහපු එකකුත් තිබ්බා :rofl:
     
    Attaboy

    Member
    Nov 9, 2018
    144
    14
    0
    අට මහා කුසල් වල ලොකුම ආනිශංසය වන කඨින චීවරය වඩම්මවද්දි මෙහෙම කරනව නම් තව මොන කතාද. මෝඩ සිංහලු. මුන්ට නම් නිවන ගොඩක් දුරයි.
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,169
    4,076
    113
    invoke db "Injected Memory"
    ජීවිතේට පෙරහැරක් බලපු නැති උන්ද බං මේකෙ ඉන්නෙ ?
    ගම්වල පෙරහැරවල් වලත් සින්ග්ලිශ් සින්දු ගහනවා,
    සමහර වෙලාවට උන් ගහන්නෙ තේරෙන්නෙ නැති වෙන්න, අපිට සින්දුවක් සම්පුර්නයෙන්ම ඇහෙන්නෙ නැති නිසා ඕක තෙරෙන්නෙ නැ..

    අනිත් එක ඔය ඉන්නෙත් සමන්ය මිනිස්සු බං, පොලවෙන් ආපු උන් නෙමෙයි, සමහරු ඕවා කරන්නෙ ඔහොම හරි ඕවා රැකගන්න ඕන නිසා, වෙන ජොබ් කරන ගමන් අමාරුවෙන් ඔවටත් සප් එකක් දෙන්නෙ,
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේක අවුලක් නෑ කියන කට්ටිය දැකල තියෙනවද පල්ලියක යාතිකා කියද්දී,කෝවිලක උත්සවයක,මුස්ලිම් පල්ලියක උත්සවයක despacito ගහනවා.උන් තමන්ගෙ ආගම බක්තියෙන් අදහන්නෙ.පිටරටක් උනත් එහෙමයි පල්ලිවල dj ගහන්න ආතල් දෙන්නෙ නෑ.ක්‍රිස්මස් කැරොල් කියනව තමයි. ඒක නිකම් අපේ ආගමේ බක්ති ගීත වගේ.නැතුව ආතල් නෙවේ.දැන් සෙට් එකක් ඉන්නව මේ වගේ හැමදේකදිම අවුලක් නෑ කියල කියපු කට්ටිය.අර පිදුරංගල කේස් එක වගේ.තව පියුමි පුතාට කිස් කරලා fb දැම්මම ඒක අවුලක් නැ ඒ අම්මයි පුතයිනේ එහෙම කියපු කට්ටිය.ඔය පොස් වෙන්න හශන සෙට් එකක් ඉන්නව අර සමනලී ෆොන්සේකල වගේ.උන් කියන සංස්කෘතිය ඇමෙරිකාවෙවත් නෑ.අපේ උන් වැල් බලන් නිසා ඒ වගේ තමයි ඇමෙරිකාව කියල හිතන් ඉන්නෙ
     
    කියලා වැඩක් නෑ බං. මානසික ලෙඩ්ඩු.
    කිරි කලයක් දොවලා ඒකට රෙනවා වගේ වැඩක් ඔය කරන්නෙ. කාලකණ්නි. අපිත් කඨින චීවරේ අරන් පෙරහැර ගිහින් තියෙනවා. ඒ උනාට ජීවිතේට ඒවල ඔහොම ගොන් ආතල් අරන් නෑ.
     
    waasalamudali

    Well-known member
  • Feb 12, 2018
    399
    338
    63
    කියලා වැඩක් නෑ බං. මානසික ලෙඩ්ඩු.
    කිරි කලයක් දොවලා ඒකට රෙනවා වගේ වැඩක් ඔය කරන්නෙ. කාලකණ්නි. අපිත් කඨින චීවරේ අරන් පෙරහැර ගිහින් තියෙනවා. ඒ උනාට ජීවිතේට ඒවල ඔහොම ගොන් ආතල් අරන් නෑ.

    hitagenada? :D
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මේක අවුලක් නෑ කියන කට්ටිය දැකල තියෙනවද පල්ලියක යාතිකා කියද්දී,කෝවිලක උත්සවයක,මුස්ලිම් පල්ලියක උත්සවයක despacito ගහනවා.උන් තමන්ගෙ ආගම බක්තියෙන් අදහන්නෙ.පිටරටක් උනත් එහෙමයි පල්ලිවල dj ගහන්න ආතල් දෙන්නෙ නෑ.ක්‍රිස්මස් කැරොල් කියනව තමයි. ඒක නිකම් අපේ ආගමේ බක්ති ගීත වගේ.නැතුව ආතල් නෙවේ.දැන් සෙට් එකක් ඉන්නව මේ වගේ හැමදේකදිම අවුලක් නෑ කියල කියපු කට්ටිය.අර පිදුරංගල කේස් එක වගේ.තව පියුමි පුතාට කිස් කරලා fb දැම්මම ඒක අවුලක් නැ ඒ අම්මයි පුතයිනේ එහෙම කියපු කට්ටිය.ඔය පොස් වෙන්න හශන සෙට් එකක් ඉන්නව අර සමනලී ෆොන්සේකල වගේ.උන් කියන සංස්කෘතිය ඇමෙරිකාවෙවත් නෑ.අපේ උන් වැල් බලන් නිසා ඒ වගේ තමයි ඇමෙරිකාව කියල හිතන් ඉන්නෙ

    ඔය ඔක්කොම අවුලක් නැහැ කියන්න බෞද්ධ ආගම සම්බන්ධ දෙකට හො ඒ සංස්කෘතිය සම්බන්ධ දේකට දෙයක් වුණොත් විතරයි .
    මුස්ලිම් ආගමට හො සංස්කෘතියට ,ක්‍රිස්තියානි ආගමට හො සංස්කෘතියට, හින්දු ආගමට හො සංස්කෘතියට දෙයක් කරොත් වුණොත් එක්කො සර්වාගමික නාමෙන් ඒක විවෙචනය කරනවා එක්කො ඒ ආගම් වල ඉන්න උන් රෙද්ද උස්සන් පාරෙ නටනවා.

    මුහම්මද් නබි ගැන අපහාසාත්මක ෆිල්ම් එකක් හැදුනහම කොහොමද මුස්ලිම් රටවල් සහ ලංකාවෙ මුස්ලිම් උන් රිඇක්ට් කරපු හැටි මතකද ?

    පද්මාවති රැජිනට අපහාස වුණ ෆිල්ම් එකක් හැදුනා කියලා,පී කේ එකෙන් හින්දු ආගමට පහර දෙනවා කියලා ඉන්දියාවෙම උන් විවෙචනය කලා පාරට බැස්සා කෑ ගැහැව්ව.

    2005 දි ද ඩාවින්සි කෝඩ් කියන හොලිවුඩ් චිත්‍රපටය හරහා ජෙසුස් වහන්සෙට අපහාස වෙනවා කියලා බටහිර ක්‍රිස්තියානි රටවල් ව්ලා උන් විෂෙශයෙන් ඉතාලිය ජර්මනිය, ඇමරිකාව වගෙ රටවල් වල ක්‍රිස්තියානි මිනිස්සු පාරට බැස්සා වර්ජනය කලා විරොධය පෑව, ඒ ෆිල්ම් එක රටවල් 35 කට වඩා ප්‍රසිද්ධ ප්‍රදර්ශනය තහනම් කලා.
    2005 දි මහින්ද රාජපක්ෂ තමා අපෙ රටෙ ඒක තහනම කලෙ ප්‍රසිද්ධ ප්‍රදර්ශනය කිරීම.
    ඒ ෆිල්ම් එක හදාපු කෲව් එකට වතිකානුවට යන්නත් තහනම්

    ඒත් බුද්ධාගමට හො ඒ සංස්කෘතියට අපහසයක් උනොත් එආට විරුද්ධ උනොත් බෞද්ධ කියන අපෙ රටෙ පොන්ටිලා ටික රැඩිකල් හු*ත වනන්න ගන්නවා.

    අපිට කෙලව ගන්නෙ අපිම තමා බන්
     
    • Like
    Reactions: richlife

    ඇත්ත බන්.අපිම තමයි අපිට කෙලවගන්නෙ.වෙන ආගම්වල උන් අපේ ආගමට කරන හානියට වඩා හානියක් අපි අපේ ආගමට කරගන්නවා
     
    Ash Williams

    Well-known member
  • Feb 2, 2018
    701
    480
    63
    ආගම් කියන්නේ මුලාවක් බන් හරියට ජිවිතේ තේරුම් අරන් තව කෙනෙක්ට කරදරයක් නොවී ජිවත් වෙන්න බලපන්
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ආගම් කියන්නේ මුලාවක් බන් හරියට ජිවිතේ තේරුම් අරන් තව කෙනෙක්ට කරදරයක් නොවී ජිවත් වෙන්න බලපන්

    ආගමක එල්බගෙන ඉන්න ඔනි නැහැ.
    ආගම මුලාවක් වෙන තැන් තියෙනවා. ඒක ආගම ගැන දන්න මිනිස්සු එක්කහුවෙලා ඒ මුලාවක් වෙන තැන් මිනිස්සුන්ගෙන් ඈත් කරන්න ඔනි
    බුද්ධාගමෙ තියෙන මුලාව නිසා තමා පන්සල් ඇතුලෙ තඩි දෙවාල ගහන් ඉන්නෙ?
    බුද්ධාගමෙ තියෙන මුලාව නිසා තමා හාමුදුරුවරු සිවුර දාගෙන කට්ටඩි වැඩ කරන්න යන්නෙ
    බුද්ධාගමෙ තියෙන් මුලාව නිසා තමා සැප බලාගෙන සාශනෙ මහණ වෙන්න හදන්නෙ
    බුද්ධාගමෙ මුලා කරන තැන් තියෙන නිසා තමා මිනිස්සු ජනප්‍රියතාවෙට කීර්තිමත් බාවෙ හොයලා ලොකු පන්සල් වලට දාන දෙන්න පොර කන්නෙ

    එතකොට මෙ බුද්ධාගමෙ මුලාව හදාගත්තෙ කවුද ??
    එක් එක් යුග වල යුගයට සාපෙක්ශව රජවරු මැතිවරු හාමුදුරුවරු එක්කහුවෙලා තමා මෙ මුලාවන් නිර්මාණය කරන්නෙ
    ඇතැම් මුලාවන් ප්‍රදෙශයෙන් ප්‍රදෙශයට සාපෙක්ෂයි.
    ඉතිං මෙ මුලාවන් අයින් කරන්න වෙන්නෙත් ගිහි පැවදි ධර්මය ගැන දත් සිව්වනක් පිරිස එක්කහු වෙලා නැවත ධර්මය සාකච්ඡා කරල නීතිය මාර්ගයෙන්, රටෙ අධ්යාපනය මාර්ගයෙන් මුලාව ඉවත් කරන එක.

    ආගමක් නැතුව මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරිද ? පුළුවන්,
    එත් ආගමකට සාපෙක්ෂ වෙච්ච යම් කිසි සංස්කෘතියක් තියෙනවා ඔනිම රටකට. එකෙන් ගැල වෙන්න ටිකක් අමාරුයි.

    අපි හිතමු ඇමරිකාව, ක්‍රිස්තියානි ආගම ප්‍රධානයි.
    එත් ක්‍රිස්තියානි නොවී අදෙව වාදීව වෙසෙන පල්ලිය විවෙචනය කරන කෙනෙක් උනත් ඒ රටෙ ජීවත් වෙන්නෙ ක්‍රිස්තියානි ආගමට සපෙක්ෂව ගොඬ නැගිච්ච සංස්කෘතිය මත.

    චීනෙ තමා නිරාගමිකත්වය වැඩිම.
    මොකද චීනෙ කොමියුනිස්ට් රටක් වෙලා තිබ්බා කාලයක්. එත් ඒ රටෙ අධිපති වාදි සංස්කෘතිය කොන්ෆියුසියස් දර්ශනයට සාපෙක්ෂව ගොඬ නැගිච්ච සංස්කෘතියක් තියෙන්නෙ.
    යුරොපෙ රටවල් සෙරගෙමත් ඒ ඒ රටවල් වලට සාපෙක්ෂ අධිපති සංක්සෘහියක් තියෙනවා ආගමක් මුල් වෙලා නිර්මාණය වෙච්ච

    එතකොට ලංකාවෙ ඒ අධිපති සංස්කෘතිය බෞද්ධ සංස්කෘතිය,
    උඹ පාරෙ හෙළුවෙන් ගියත් උඹ ඉන්නෙ ලංකාවෙ නම් ඒ කිව්ව සංක්සෘඉත්යට යටත්ව තමා ඉන්න වෙන්නෙ.

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    avatar510306_7.gif

    :sorry: මොනවද බන් මේ වෙන්නේ?? මම මෙහෙම සීන් එකක් දැක්කමයි :sorry: එපා වුනා බොලවු :sorry:

    ඔච්චර හිතන්න දෙයක් නෑ බන්, ඒක හරීම සිම්පල් . කාටවත් කරදරයක් නොවී පාඩුවේ ජිවත් වෙයන්කෝ, මම හිතන්නේ බුදුන් වහන්සේටත් ඕනේ කලේ ඒකම තමයි, උබල එත් මේ කරන්නේ මුලාවක් ඇතුලේ තවත් මුලාවක් හදාගෙන මුලාව වෙනුවෙන් සටන් කරන එක දැන් මේවා නවත්තන්න බෑ මේ තියෙන්නේ සාසනේ විනාශ වෙන කාලේ, මට කියන්න තියෙන්නේ බයිලා නොගහ පින් දහම් කරගමු කියල විතරයි
     
    කාටවත් කරදරයක් නොකර ජීවත් වෙලා මදි බං. කුසල් රැස් කරගන්න ඕනෙ.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Negative effects of Social Media and Internet.

    මන් හිතන්නෙ නම් සොෂල් මීඩියාස් සහ ඉන්ටර්නෙට් කියනවාට වඩා
    සොෂල් මීඩියාස් සහ ඉන්ටර්නෙට් එකෙ දියුණුව සහ ව්‍යාප්තිය කියන කාරණෙ.