Developer ආතල්

DooA

Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මෙතන දාපන් උබල software හදන්න යනකොට උන ආතල් seen. Programmers Only

    මගේ එකක් දාන්නම් මුලින්ම.

    ඔන්න මචං web එකක demo එකක් පෙන්නන ගියා ලංකාවේ ප්‍රසිද්ද. ලොකු කොම්පැනි එකකට. මායි තව දෙන්නෙකුයි ගියේ. ඔන්න ඉතින් photos upload කරන හැටි පෙන්නන වෙලාව. මාත් ඉතින් ගියා. එතන හිටියා ලොක්කෝ 5 දෙනෙක් විතර. projector එකේ දාලා පෙන්නවා. වැඩේ හැටිය photos upload කරන්න තිබ්බේ photobucket එකට.

    www.photobucket.com

    ගැහුවා enter කරා.

    ටික ටික load වෙනවා.

    ඒ අතරේ මාත් presentation එක කරනවා හිමිට

    ඒ අස්සේ අපේ එකෙන් මගේ මුණ බලන් ඉන්නවා අනික් උනුත් ටිකක අස්පට් වගේ.

    බැලුව screen එක දිහා.

    එක ගැනියෙක් තං දෙක එළියේ ගෙන නටන gif එකක් තියෙනවා කියපන්කො.

    ටොම්බා සයිස් එකක්.

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:

    පැන්න ගමන් close කරා. කට්ටිය කට කොන් හිනා වෙනවා. අපේ හුත්තලා දෙන්නත් මට හිනා වෙනවා.


    කතාව ඉවරයි. අසා සිටි ඔබට ඉස්තුති.

     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :lol:
    ඔහොම සිද්ධි වෙන්න තාම ප්‍රොජෙක්ට් අරං කල්ල නෑ :D
    ආතල් සිද්ධි කියල ඉතිං වෙලා තියෙන්නෙ සෙමිකොලන් නොදා පැය ගනං ලැගගෙන බලං ඉඳල තියේ බග් එක හොයාගන්න බැරුව :lol:

    :D අඩෝ තෝ නේද අර ෆෝ ලූප් එකකිං රැප් කලේ :D
    ආං ඒ වගේ රැප් එකක් සිරාවටම කරපංකො බං :D
    කවුරුත් තාම කල්ලත් නෑ :D
    ඩිවලපර් රැප්ස් කියල කරපං :D
    පට්ටෙට නැඟල යයි :yes: :yes:
    සිරාවටම තේරුමක් තියෙන කෝඩ් එකක් ලියල ඒක තාලෙට රැප් කරපං :D


    You must spread some Reputation around before giving it to DooA again.
     
    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අපේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එකට තිබ්බෙ ඉමේජ් ප්‍රොසෙසින්ග් වලට සම්බන්ද දෙයක්, දවසක් ඩෙමෝ එකකට කලින් මැඩම්ට ප්‍රොජෙක්ට් එක පෙන්නන්න ගියා. මගේ ලැප් එකේ පෙන්නුවෙ. ස්කෑන් කරපු ඉමේජ් වගයක් තිබ්බ මයි පික්චර්ස් ෆෝල්ඩර් එක ඇතුලෙ. ඒක ඇතුලෙම වෙන ෆෝල්ඩර් එකක් ඇතුලෙ කලින් දවසෙ සේව් කරපු වැල වගයක් තිබ්බා. මයි පික්චස් එකට ගියා විතරයි හතිලව්වෙ තම්බ්නේල් විව් එකෙන් වැල පොටෝ ටික පේන්න ගත්ත. විලි ලැජ්ජයි සන්තෝසයි :(:(
     
    • Like
    Reactions: TomCat077
    10404425_10153631811427166_2655100262072644033_n.jpg