Developer ගෙන් හොස්ටින්ග් ඩීටේල්ස් ඉල්ලුවා, බෑ කිව්වා.!

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,339
    24,558
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ගේම ඉල්ලන්න එපා backup එකක් ඕනි කියන්න ශේප් එකේ. source ටික අරන් චෙක් කරල බැනපන්. agreement, payment receipt තියෙනම් පොලිසියෙ පැමිණිල්ලක් දහන්.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,855
    113
    මාලඹේ
    මුලින්ම කියපන්කෝ උබ කියක් ඌට දුන්න කියලා ?

    ඌ උබෙන් Hosting වලට සල්ලි අරගෙන උගේ Shared Hosting එකේ උබේ website එක Launch කරලා ඇත්තේ එකයි Slow