අන්තිමේදි DevOps කෙන්ක් වෙනවා කියලා තීරනය කරා, මං මොනවාද දැනගෙන ඉන්න ඕනී intern කෙනෙක් company විදිහට එකකට යන්න. මට දැන් කරන්නේ networking degree එකක්. දැන් ගොඩක් සිංහලු IT තමා කරන්නේ, Devop කරන්න එන traffic එක් අඩුයි නේද ඔක්කොටම වෙන්නෙ ඕනි software engineer නේ