මම දැනට Full-Stack Engineer කෙනෙක් විදිහට වැඩ කරන්නේ. Total experience එක අවුරුදු 2 කයි මාස 6 වගේ. මට Development පැත්තෙන් පොඩ්ඩක් අයින් වෙලා DevOps, Cloud Engineering පැත්තට යන්න ආසාවක් තියෙනවා. එහෙම යනවානම්,
1. මොනවද ඉගෙන ගන්න ඕනී ටූල්ස් සහ සර්විසස් (මොකද කම්පැණි එකෙන් කම්පැණි එකට යූස් වෙන ටූල්ස් සහ සර්විසස් වෙනස් වෙනවනේ. ඒ උනාට නිකන් widely යූස් වෙන ඒවා)
2. මම ඇප්ලයි කරන්න ඕනි මොන ලෙවල් එකටද (intern,associate or devops engineer). මොකද මට development බැක්ග්‍රන්ඩ් එකක් තියෙන්නේ
3. DevOps ජොබ් ඩිමාන්ඩ් එක කොහොමද
4. සාමාන්‍යයෙන් මේ වගේ background එකකින් යනවනම් මේ දවස්වල යන්න පුලුවන් company මොනවාද? ගොඩක් ඒ වගේ 1 or 2 yrs එක්ස්පීරින්ස් ඉල්ලනවා.
Thank You.