Developer , QA , PM Experience තියන එන්න
Company එකට ප්රොජෙක්ට් එකක් ආවම BA , PM ල ගිහින් Requirements ටික අරන් එනවා .
ඊට පස්සේ Agile නම් Backlog දාල වැඩ ටික ඒකෙන් කට්ටියට Assign කරනවා / කරගන්නවා .
දැනගන්න ඕන මේවා ,
1. Developer කෙනෙක් එයාගේ වැඩ ටික පටන් ගන්නේ කොහොමද ? ඉවර කරන්නේ Unit Test ඒකෙන් ද ?
2. Testing වලට Code එක යවන්නේ කොහොමද ? එක QA Team එක අරගන චෙක් කරලා ආපහු බර දෙන්නේ කොහොමද ? වැරදි නැත්තන් මොකද වෙන්නේ ? තියනවා නම් මොකද වෙන්නේ ?
3. Testing Team මොනවද කරන Testing Types ? මොනවද හදන Documents ? Testing Plan , Test Cases ලියන පිළිවෙල මොකක්ද ? Testing Cycle එක ඉවර වෙන්නේ කොහොමද ?
4. Sprint එක ඉවර නම් , බග්ස් හදල නම් Component එක Deliver කරන වැඩේ වෙන්නේ කොහොමද ?