Developersලා ටික වරෙන්.

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    දැනට රස්සාව විදියට ඩිවලොපින් කරන සෙට් එකට තමා මේ ප්‍රශ්නේ යොමු කරන්නේ

    උබල අලුත් ටෙක්නොලජි එකක් ඉගෙන ගන්නේ

    • සතියකට ඒකට අදාලව මොනහරි බලනවද? නැත්නම් මාසෙකට සැරයක් වගේද? නැත්නම් අලුතින් මොනාහරි කරන්න හම්බුනොත්ද බලන්නේ?
    • සතියකට කොහොමද ටයිම් එක ඇලොකේට් කරගන්නේ? ඒ කියන්නේ උදේ ඉදන් හවස වගේ වෙනකං ඔෆිස් එකේ වැඩනේ..ඊට පස්සේද ? නැත්නම් වික්එන්ඩ් වගේද?
    • කොයි වගේ ප්‍රොජෙක්ට් එකක් ද කරන්නේ? බේසික් එකක් හදල අයිඩියා එක අරන් නිකන් ඉන්නවද?

    මෙතනදි මම කතාකරන්නේ අපිට රස්සාව කරද්දි සෙට් වෙන අලුත් ටෙක්නොලොජි හෝ අලුත් කොටස් ගැන නෙමේ. ඒක කොහොමහරි කරගන්න වෙනවෙන් ..මම කියන්නේ තමන් නොදන්න දෙයක්. උදාහරණයක් විදියට දැනට Angular / React JS (Frontend Web) කරන කෙනෙක්ට VueJS ඉගෙන ගන්න ඕන වුනා කියන්න. නැත්නම් දැනට (Mobile buwala:P) ReactNative කරන එකෙක්ට Flutter කරගන්න ඕන මතු අනාගතෙට. :rofl:backend එකෙක් නම් Go වගේ.

    අදහස් බෙදාගමු.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    ගෙදර ඇවිත් තමයි.
    ඔෆිස් එකේ ෆ්‍රී වෙලාවක් වගේ නම් එත් බලනවා.
    රෙන ගමන් තමයි ඔය වගේ ඒවා හොයන්නේ/
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ගෙදර ඇවිත් තමයි.
    ඔෆිස් එකේ ෆ්‍රී වෙලාවක් වගේ නම් එත් බලනවා.
    රෙන ගමන් තමයි ඔය වගේ ඒවා හොයන්නේ/

    :P:P:P bathroom eka commode eka issara smart tv ekak hi kara gaththanam goda. velawath ithurui vedeth venava
     
    • Like
    Reactions: TNHM

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,234
    99,970
    113
    https://news.ycombinator.com/

    මේක බලනව හැමදාම අලුතෙන් ආස කරන දෙයක් දැක්ක නන් නෝට් කරගත්ත ඊලග වැඩේට ගත්ත සරලයි. එච්චර හිතන්න දෙයක් නෑ. කැසිල්ල වැඩිම නන් පෙට් ප්‍රොජෙක්ට් එකක් හරි කරනව.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මම මොබයිල් කරන්නෙ. ඇන්ඩ්‍රොයිඩ් / අයි ඕ එස් කරනවා.
    දවසට වෙලාව වෙන කරනව Android/IOS SDK changes ගැන බලන්නයි, වෙන මොකක් හරි ඉගන ගන්නන්යි.
    හදිසි bug fix එකක්, රිලීස් එකක් ආවොත් නන් එදාට වැඩ විතරයි

    දවසට පැය 2-3ක් වෙන් කරගෙන ඉන්නෙ ඉගන ගන්න. මෙහෙමයි ඔපිස් වැඩට ටයිම් ලයින් දෙනකොට 25% වගෙ වැඩියෙන් දෙනවා. ඊලගට දෙන වැඩේ පුල් ස්පීඩ් කරනවා, ඒක ටිකක් ප්‍රැක්ටිස් වෙන්න ඔනෙ දෙයක්, කන්සන්ට්‍රේට් හරියටම දීගෙන කරන එක අමරුයි ටිකක්. එතකොට පැය 8 ට වැඩත් පෙන්නලා, දෙයක් ඉගන ගන්නත් පුලුවන්.

    ඉලගට වැඩක් නැත්නන්, ඉගන ගන්නවා කියල බොසාට තෙරෙන්න ඇරල තියෙන්නෙ. ඉතින් පොර මන් ඔපිස් වෙලාවෙ යූ ටියුබ් ටියුටොරියල්ස් බලනව කියලා ප්‍රස්නයක් නැහැ.

    මේක නන් උබට කරන්න අමාරුයි. මන් ටෙස්ට් කරන එවුන්ගෙන්, බැකෙන්ඩ් එවුන්ගෙන් ගේම ඉල්ලනවා උන්ගෙ පැත්තෙ fault තිබුනොත්(මගෙ බග්ස් එන එක වෙනම කතාවක්, උන්ගෙන් මට එන්න බෑ හැබැයි), උන් එතකොට Rest api උනත් හදලා හරියටම test කරල තමයි මට එවන්නෙ. මගෙ වෙලාව නාස්ති වෙන්නෙ නෑ. ඕක ලොකු කම්පැනියක කරන්න බෑ. පොඩි එහෙක පුලුවන් 😁

    පහුගිය මාස ටිකෙ Udemy eke maximillion ගෙ Flutter කෝස් එක කරා. දැන් ඒකෙ අන්තිම හරිය.

    Mobile field එක වෙන වලට වැඩිය ඉක්මනට change වෙනව. update නොවුනොත් survive වෙන්න බෑ.

    උබට වෙලාවක් තියනව නන්, StackOverFlow එකෙ ප්‍රස්න වලට උත්තර දාපන්. මාර විදියට knowledge update එකක් එනව. මන් ඉස්සර දැම්ම, මට points 2750 ගානන් තියනව, දැන් වෙලාවක් නෑ.

    මගෙ රූටීන් බුක් මාක්ස් ටික ;)
    Screenshot 2020-10-31 at 21.41.31.png
     
    Last edited:

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    මෙහෙමයි ඔපිස් වැඩට ටයිම් ලයින් දෙනකොට 25% වගෙ වැඩියෙන් දෙනවා. ඊලගට දෙන වැඩේ පුල් ස්පීඩ් කරනවා,

    මම නම් SE ටාස්ක් එකට timeline assign කරනකොටම දන්නවා. මු වෙලාව අඩුවෙන්ද කියන්නේ වැඩියෙන්ද කියන්නේ කියලා. 😂 😂 😂.

    වැඩියෙන් වෙලාව කිව්වට මුකුත් කියන්නේ නැ. හැබැයි ඒ වගේ ටයිම් එකක් යනවා නම් කෝඩ් එක හරියටම තියෙන්න ඕනේ.

    අඩුවෙන් කිව්වොත් නම් කෙලින්ම කියනවා වෙලාව මදි කියලා.

    වැඩේ ඉක්මනට වෙනවා කියන්නේ කෝඩ් එක ගන්න දෙයක් නැ කියන එක තමයි ගොඩක් වෙලාවට.

    ෆන්ෂන්කෝ ඩ් අඩුවෙන් ලියන්න සැහෙන්න වෙලාවක් යනවා කෝඩ් වැඩියෙන් ලියනවට වඩා.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මම නම් SE ටාස්ක් එකට timeline assign කරනකොටම දන්නවා. මු වෙලාව අඩුවෙන්ද කියන්නේ වැඩියෙන්ද කියන්නේ කියලා. 😂 😂 😂.

    වැඩියෙන් වෙලාව කිව්වට මුකුත් කියන්නේ නැ. හැබැයි ඒ වගේ ටයිම් එකක් යනවා නම් කෝඩ් එක හරියටම තියෙන්න ඕනේ.

    අඩුවෙන් කිව්වොත් නම් කෙලින්ම කියනවා වෙලාව මදි කියලා.

    වැඩේ ඉක්මනට වෙනවා කියන්නේ කෝඩ් එක ගන්න දෙයක් නැ කියන එක තමයි ගොඩක් වෙලාවට.

    ෆන්ෂන්කෝ ඩ් අඩුවෙන් ලියන්න සැහෙන්න වෙලාවක් යනවා කෝඩ් වැඩියෙන් ලියනවට වඩා.

    මගෙ code review කරන්නෙ මමමයි, release එකට පස්සෙ වෙලාවක් ඒකට බොසා දෙනව, ඒක එක අතකට පාඩුවක්, හැබැයි stackoverflow එකේ ඉන්නව නන් ඒ පාඩුව මග ඇරෙනවා අනිත් එවුන්ගෙ codes බැලෙන නිසා.

    මෙහෙ CTO/Manager web එවුන්, එයාලට overall knowledge එකක් තිබ්බට, mobile feature එකට කොච්චර වෙලාවක් යනවද කියලා හරියටම කියන්න බෑ. එච්චර එලවන්නෙත් නෑ, ගන්න වෙලාවක් අරගෙන bugs නැතුව දීපන් කියල තමා කියන්නෙ :baffled:
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    මගෙ code review කරන්නෙ මමමයි, release එකට පස්සෙ වෙලාවක් ඒකට බොසා දෙනව, ඒක එක අතකට පාඩුවක්, හැබැයි stackoverflow එකේ ඉන්නව නන් ඒ පාඩුව මග ඇරෙනවා අනිත් එවුන්ගෙ codes බැලෙන නිසා.

    මෙහෙ CTO/Manager web එවුන්, එයාලට overall knowledge එකක් තිබ්බට, mobile feature එකට කොච්චර වෙලාවක් යනවද කියලා හරියටම කියන්න බෑ. එච්චර එලවන්නෙත් නෑ, ගන්න වෙලාවක් අරගෙන bugs නැතුව දීපන් කියල තමා කියන්නෙ :baffled:

    මගේ කෝඩ් review කරන්නේ junior කෙනෙක් තමයි. එකෙන් පොරගේ knowledge එකත් හැදෙනවා. මගේ වැඩෙත් වෙනවා. පොඩි කොම්පැනි වල මග ඇරෙන දෙයක් තමයි කෝඩ් review එක. මම නම් ටික ටික පුරුදු කරගෙන යනවා developers ලට review කරන එක.
     
    • Like
    Reactions: Error365!

    ArnoDorian

    Well-known member
  • Jul 25, 2017
    890
    483
    63
    Welavak naha bn, Office gihin awith owa karana. Tutorials balana ekath hari yan naha. Pet project ekak karana ekatama hodama widiha
     
    • Like
    Reactions: niyomax

    Dasunx

    Active member
  • Jul 7, 2020
    200
    234
    43
    dasunx.com
    මමනම් ජොබ් එකක් කරන්නේ නෑ තාම.
    free lancing වැඩ කරනවා.

    මොනාහරි අලුතෙන් ඉගන ගන්න හිතුනොත් පැය ගානක් හොයල හරි ඉගන ගන්නවා.
    සමහර දවස් වල පැය 16 වගේ එක දිගට වැඩ කරනවා.

    මුල්ම කලේ Udemy tutorial බැලුවා දැන් මතක නෑ ඒවගේ කරපු ඒවා මුකුත්. tutorial බලල තනියෙන් project එකක් පටන් අරන් කරන යන්න ඕනේ, නැත්තන් තේරුමක් නෑ. මට මුල් කාලේ මේක ගැන තේරුමක් තිබ්බේ නෑ. ඔහේ කරනවට කරේ.

    දැන් අලුතෙන් මොනාහරි ඉගන ගත්ත ගමන් beginner project එකක් හොයාගෙන documantation කියවල project එක ඉවර කරනවා. ඉගන ගන්න ඒව අමතක වෙන්නේ නෑ මෙහෙම කරාම.

    දැන් මාසෙකට කලින් flutter ඉගන ගත්ත campus එකේ අසයිමන්ට් එකකට ඕනේ හින්ද

    මෙන්න ඒ project එකේ එක mobile app එකක් <-- github with screenshots

    https://www.udemy.com/course/flutter-bootcamp-with-dart/

    මෙන්න කරපු course එක.
    මේක programmin දන්නෙම නැති අයට හොදටම හොදයි. මුල ඉදන් කියල දෙනවා.
    කලින් developing කරලා තියන යට ඒ basic content ස්කිප් කරලා යන්න පුළුවන් විදියට හදල තියන්නේ. ඒ හින්ද boring නැතුව කරන්න පුළුවන්.

    අනිවා tutorial එකක් බලල ඉගන ගන්නවානම් මම උඩ කිව්ව විදියට කරන්න. progress එකක් තේරෙයි.
     
    gihann6

    Well-known member
  • May 14, 2020
    616
    1,115
    93
    මම මොබයිල් කරන්නෙ. ඇන්ඩ්‍රොයිඩ් / අයි ඕ එස් කරනවා.
    දවසට වෙලාව වෙන කරනව Android/IOS SDK changes ගැන බලන්නයි, වෙන මොකක් හරි ඉගන ගන්නන්යි.
    හදිසි bug fix එකක්, රිලීස් එකක් ආවොත් නන් එදාට වැඩ විතරයි

    දවසට පැය 2-3ක් වෙන් කරගෙන ඉන්නෙ ඉගන ගන්න. මෙහෙමයි ඔපිස් වැඩට ටයිම් ලයින් දෙනකොට 25% වගෙ වැඩියෙන් දෙනවා. ඊලගට දෙන වැඩේ පුල් ස්පීඩ් කරනවා, ඒක ටිකක් ප්‍රැක්ටිස් වෙන්න ඔනෙ දෙයක්, කන්සන්ට්‍රේට් හරියටම දීගෙන කරන එක අමරුයි ටිකක්. එතකොට පැය 8 ට වැඩත් පෙන්නලා, දෙයක් ඉගන ගන්නත් පුලුවන්.

    ඉලගට වැඩක් නැත්නන්, ඉගන ගන්නවා කියල බොසාට තෙරෙන්න ඇරල තියෙන්නෙ. ඉතින් පොර මන් ඔපිස් වෙලාවෙ යූ ටියුබ් ටියුටොරියල්ස් බලනව කියලා ප්‍රස්නයක් නැහැ.

    මේක නන් උබට කරන්න අමාරුයි. මන් ටෙස්ට් කරන එවුන්ගෙන්, බැකෙන්ඩ් එවුන්ගෙන් ගේම ඉල්ලනවා උන්ගෙ පැත්තෙ fault තිබුනොත්(මගෙ බග්ස් එන එක වෙනම කතාවක්, උන්ගෙන් මට එන්න බෑ හැබැයි), උන් එතකොට Rest api උනත් හදලා හරියටම test කරල තමයි මට එවන්නෙ. මගෙ වෙලාව නාස්ති වෙන්නෙ නෑ. ඕක ලොකු කම්පැනියක කරන්න බෑ. පොඩි එහෙක පුලුවන් 😁

    පහුගිය මාස ටිකෙ Udemy eke maximillion ගෙ Flutter කෝස් එක කරා. දැන් ඒකෙ අන්තිම හරිය.

    Mobile field එක වෙන වලට වැඩිය ඉක්මනට change වෙනව. update නොවුනොත් survive වෙන්න බෑ.

    උබට වෙලාවක් තියනව නන්, StackOverFlow එකෙ ප්‍රස්න වලට උත්තර දාපන්. මාර විදියට knowledge update එකක් එනව. මන් ඉස්සර දැම්ම, මට points 2750 ගානන් තියනව, දැන් වෙලාවක් නෑ.

    මගෙ රූටීන් බුක් මාක්ස් ටික ;)
    View attachment 99731
    මචන් මම තනිකරම වෙබ් development කරන එකෙක්
    mobile කරලම නැහැ
    ඒත් udemy එකේ anjela yu ගේ flutter course එක බලනවා දැන්
    android, ios background මට නැහැ . හැබැයි flutter නම් මට සිරාවට සෙට් වුනා . Course එකෙන් 60% වගේ ඉවරයි .
    Native expereicnes නැතුව hybrid apps හදන එක ගැන මොකද උබ හිතන්නේ ?
    මට එහෙම වෙබ් development වලින් මාරු වෙන්න අදහසක් නැහැ
    මට කියපන්කො එහෙම මාරු වුනොත් Native expereicnes නැති එක අව්ලක්ද ?