දැනට රස්සාව විදියට ඩිවලොපින් කරන සෙට් එකට තමා මේ ප්‍රශ්නේ යොමු කරන්නේ
උබල අලුත් ටෙක්නොලජි එකක් ඉගෙන ගන්නේ
මෙතනදි මම කතාකරන්නේ අපිට රස්සාව කරද්දි සෙට් වෙන අලුත් ටෙක්නොලොජි හෝ අලුත් කොටස් ගැන නෙමේ. ඒක කොහොමහරි කරගන්න වෙනවෙන් ..මම කියන්නේ තමන් නොදන්න දෙයක්. උදාහරණයක් විදියට දැනට Angular / React JS (Frontend Web) කරන කෙනෙක්ට VueJS ඉගෙන ගන්න ඕන වුනා කියන්න. නැත්නම් දැනට (Mobile buwala
) ReactNative කරන එකෙක්ට Flutter කරගන්න ඕන මතු අනාගතෙට.
backend එකෙක් නම් Go වගේ.
අදහස් බෙදාගමු.
උබල අලුත් ටෙක්නොලජි එකක් ඉගෙන ගන්නේ
- සතියකට ඒකට අදාලව මොනහරි බලනවද? නැත්නම් මාසෙකට සැරයක් වගේද? නැත්නම් අලුතින් මොනාහරි කරන්න හම්බුනොත්ද බලන්නේ?
- සතියකට කොහොමද ටයිම් එක ඇලොකේට් කරගන්නේ? ඒ කියන්නේ උදේ ඉදන් හවස වගේ වෙනකං ඔෆිස් එකේ වැඩනේ..ඊට පස්සේද ? නැත්නම් වික්එන්ඩ් වගේද?
- කොයි වගේ ප්‍රොජෙක්ට් එකක් ද කරන්නේ? බේසික් එකක් හදල අයිඩියා එක අරන් නිකන් ඉන්නවද?
මෙතනදි මම කතාකරන්නේ අපිට රස්සාව කරද්දි සෙට් වෙන අලුත් ටෙක්නොලොජි හෝ අලුත් කොටස් ගැන නෙමේ. ඒක කොහොමහරි කරගන්න වෙනවෙන් ..මම කියන්නේ තමන් නොදන්න දෙයක්. උදාහරණයක් විදියට දැනට Angular / React JS (Frontend Web) කරන කෙනෙක්ට VueJS ඉගෙන ගන්න ඕන වුනා කියන්න. නැත්නම් දැනට (Mobile buwala
) ReactNative කරන එකෙක්ට Flutter කරගන්න ඕන මතු අනාගතෙට.
backend එකෙක් නම් Go වගේ.අදහස් බෙදාගමු.