Developersලා ටික වරෙන්.

Achiever

Well-known member
  • Nov 20, 2017
    443
    431
    63
    තව කෙනෙක් pm එකක් දාල ඔය වගේ එකක් ඇහුව. මේකට ත්‍රෙඩ් එකක් දාමු . මම මුලික දේවල් ටික ලියල දාන්නම්. මොකද මේක අපි ඔක්කොමලගේ අදහස් ඕනේ වෙනවා. ලේසි නැ . කොහොම හරි කරමු
    එල මචන්. එහෙම කරමු
     
    • Like
    Reactions: HAneo

    kaviranga_ou

    Junior member
  • Jun 26, 2016
    84
    69
    18
    කුතුහලය තමයි ගොඩක් වෙලාවට ඕනි වෙන්නේ . එතකොට කාලය කියන දේ නිකන්ම වෙන් වෙනවා ;) .

    මම නම් කරන්නේ මෙහෙමයි . video බල බලා වේලි වේලි හිටපු එවුන් දෙන්නෙකුත් ගොඩ දැම්මා අවුරුදු 5 කට කලින් ඒ ක්‍රමේට . Framework එක Laravel (version 5.0-5.2) . sample project එකක් අරන් (crud එකක් වගේ) අරගෙන ඒක සම්පූර්ණයෙන් bug fix කරගෙන ගොඩදානවා . (අනිවා ර් යයෙන් API එක refer කරනවා ) ප්‍රශ්න එනවා . ඒවා stackoverflow හා වෙනත් forum බලලා ගොඩදානවා. :yes: . (මේ ක්‍රමය ට්කක් වේගවත් :-) )

    video වලින් ගොඩදාන්න පුලුවන් flutter වගේ framework එකක්.:yes: .

    අනිවාර්යයෙන් coding වැරදි project එකකින් වුනත් ඉගෙන ගන්න පුලුවන් දේවල් ගොඩයි . අඩුම ගනනේ framework එක පාවිච්චි කරන්න පුරුදු වෙනවා .

    චා වෙන තැනුත් තියෙනවා සමහර documentation අඩු framework වලදී :sorry:. ඒ කිව්වේ community support අඩු framework වලදී . ඒවා වලදී තමන්ගේ වටිනා මොළය පාවිච්චි කරන්න වෙනවා . හැබැයි වැඩේ interesting. :yes:.

    ලස්සනම කාරණේ මම දැන් Framework ඉගෙන ගන්න වැය කරන්න කරන්න කාලය අඩුයි . කම්මැලි වෙලා
     

    aroshw

    Member
    Aug 31, 2022
    9
    6
    3
    Bump
    1654849481750.jpg
     
    • Like
    Reactions: siri_ayya

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    Not a developer. But, I work in IT and I usually spend 1 - 2 hours a day to learn something new or just to brush up on something I know.
    Sort of became a developer over the years since I posted this comment. I no longer give many fucks about new things. Mostly focusing on my side projects at the moment. Focusing on optimizations and that sort of things to improve efficiency. Haven't a clue about AI
     
    • Like
    Reactions: windows_ubuntu